P number Noah van එකක් කීයක් වටිනවද

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    2001 ද කොහෙද රෙජිස්ටර්
    වාහන ගැන නොදනී පැහැදිළි කරන්න ඔස්තාර් එලකිරියනි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Noha orginal ලංකාවේ නෑ ගොඩක් දුරට ටවුන් එස් ලයිටෙස් එකට convert කරලා ජපානෙන්ම අයියලා ගෙනාපුවා බාගෙට බාගයක් ලංකාවේ තියෙන්නෙ. Chassis number එකෙන්ම බලල ගනින්. නැත්නම් උබ ටවුන් එස් ලයිට් එස් එකක් අරන් නොහා කරගනින්
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    ඕයි තාමත් ඩුවල් පර්පස් වාහන වලට එන්නෙ P නම්බර් තමයි. දැන් යන්නෙ PK.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Noha orginal ලංකාවේ නෑ ගොඩක් දුරට ටවුන් එස් ලයිටෙස් එකට convert කරලා ජපානෙන්ම අයියලා ගෙනාපුවා බාගෙට බාගයක් ලංකාවේ තියෙන්නෙ. Chassis number එකෙන්ම බලල ගනින්. නැත්නම් උබ ටවුන් එස් ලයිට් එස් එකක් අරන් නොහා කරගනින්
    Noah kiyanne original mata mathaka widiyata CR40 eka ..

    lankawe tinne CR 41,42 and KR 41 ,42 tamai ..CR40 godak aduwen aththe
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    ඕයි තාමත් ඩුවල් පර්පස් වාහන වලට එන්නෙ P නම්බර් තමයි. දැන් යන්නෙ PK.
    DAA walin yanne monvad ethkot?:confused: