Noah kiyanne original mata mathaka widiyata CR40 eka ..Noha orginal ලංකාවේ නෑ ගොඩක් දුරට ටවුන් එස් ලයිටෙස් එකට convert කරලා ජපානෙන්ම අයියලා ගෙනාපුවා බාගෙට බාගයක් ලංකාවේ තියෙන්නෙ. Chassis number එකෙන්ම බලල ගනින්. නැත්නම් උබ ටවුන් එස් ලයිට් එස් එකක් අරන් නොහා කරගනින්
Noah kiyanne original mata mathaka widiyata CR40 eka ..
lankawe tinne CR 41,42 and KR 41 ,42 tamai ..CR40 godak aduwen aththe
DAA walin yanne monvad ethkot?ඕයි තාමත් ඩුවල් පර්පස් වාහන වලට එන්නෙ P නම්බර් තමයි. දැන් යන්නෙ PK.
