P11 Router Port Forwarding help

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මචං Dialog P11 (with Outdoor Antenna) එකේ port Forwarding කරන්න බැරිද?.
    මම try කලා port forwarding option එක හොයාගන්න නෑනෙ මචං .
    කව්රු හරි ඉන්නවනම් help එකක් දියං . Tks
     
    • Like
    Reactions: Stimulus mind

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    firewall eke port mapping kiyala thiyenne



    PF.JPG