P4 PC එක්ක Install කරන්න පුළුවන් Photoshop Version එක මොකක් ද

Nikoi

Member
Jan 2, 2019
12
4
0
P4 PC එක්ක Install කරන්න පුළුවන් Photoshop Version එක මොකක් ද

P4 PC එක්ක Install කරන්න පුළුවන් Photoshop Version එක මොකක් ද ?
1GB RAM
128MB VGA

Youtube එකේ ඉගෙන ගන්න පුළුවන් Video තියෙන Version එකක් වෙන්න ඕනේ

වයිරස් නැති ටොරන්ට් ලින්ක් එකක් තියෙනවා නම් දාගෙන යන්න