P8 රෝද ගොඩක් තියෙන ඒවා Part 8

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    P8 රෝද ගොඩක් තියෙන ඒවා Part 8

    කාලෙකින් මුකුත් කෝච්චියක් උස්සන් එන්නත් බැරි උනානේ..
    පහුගිය දවස්වල සෑහෙන්න වැඩ තිබුන ඉතින්

    කොහොමහරි ඔන්න අරන් ආව රෝද ගොඩක් තියෙන ඒවා Part 8

    මෙන්න තියෙනවා පරණ ඒවා .බලල නැති ය ඒවත් බලලම එන්නකෝ


    http://www.elakiri.com/forum/showthread.php?t=1493732
    http://www.elakiri.com/forum/showthread.php?t=1492538
    http://www.elakiri.com/forum/showthread.php?t=1480679
    http://www.elakiri.com/forum/showthread.php?t=1485121

    මෙච්චර දවස් ඉතින් මම ගියේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේයි මුහුදුබඩ මාර්ගයේයි විතරනේ. ඔන්න මේ පාරනම් ගියා ත්‍රිකුණාමලය පාරේ කන්තලේට යනකන්

    මම ඉන්නේ නුවර නේ නුවර ඉඳන් තනි කෝච්චියකින් කන්තලේට යන්නනම් පුළුවන් කමක් නැහැ .පොල්ගහවෙලට එක කෝච්චියක ඇවිත් එතන ඉඳන් තව එකක හරි 2ක හරි යන්න වෙනවා.
    මම කොච්චි 3ක ගිහින් තමයි ගියේ

    කෙටියෙන් කියනවනම් බස් එකේ පැය තුනහමාරක ගමන මම පැය අටකින් ගියා කෝච්චියේ :D:D

    එහෙනම් ෆොටෝ ටික බලලම ඉමු

    මම නුවරින් උදේ 5.10ත යන මාතර එකේ තමයි පොල්ගහවෙලට යනකන් ගියේ....උදෙමනම් ෆොටෝ ගත්තේ නැහැ කලුවරෙනේ යන්තම් එලියවටුනට පස්සේ මේක ගත්තේ ඉහල කෝට්ටේ දී


    7200_506798846021916_984458809_n.jpg


    ඔන්න පොල්ගහවෙලටත් ආව

    564605_506790929356041_1252657628_n.jpg


    62347_506790966022704_571964960_n.jpg


    පොල්ගහවෙලට වෙලා මම ටිකක් වෙලා හිටිය මඩකලපුව ට යන උදය දෙවි එනකන් .මේ එහෙම බලාගෙන ඉන්නකොට ආපු අය

    මෙයා කුරුණෑගල ඉන්ගන් කොළඹ යනවා


    388440_506798802688587_1623059994_n.jpg


    එතකොට මේ එන්නේ යාල් දෙවි ..ඕමන්තේ ට යනගමන්

    150404_506791019356032_885212066_n.jpg
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මහනුවර හරහා බදුල්ලේ යන පොඩි මැණිකේ පොල්ගහවෙලට අවේ මෙහෙමයි

    8596_506791359355998_251768363_n.jpg


    303315_506791219356012_385590110_n.jpg


    299117_506791312689336_206119889_n.jpg


    541263_506791472689320_1872453088_n.jpg


    ඔන්න එනවා මෙතෙක් වෙලා පුල පුලා බලා සිටි උදය දෙවි .මේකේ තමයි මම ගල් ඔය ට යනකන් ගියේ

    625623_506791676022633_906476150_n.jpg
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔන්න ඉතින් මම උදය දෙවි එකේ යනවා..මේ යන්නේ උතුරු දුම්රිය මාර්ගයේ

    482817_506791736022627_1698492036_n.jpg


    528838_506792579355876_1884020231_n.jpg


    ගනේවත්තේ අපිට ටික වෙලාවක් ඉන්න උනා මෙයා එනකන් .

    562223_506792636022537_1650525056_n.jpg


    564532_506792559355878_988681356_n.jpg


    305207_506793266022474_1755703752_n.jpg


    ඊට පස්සේ ඉතින් කුරුණෑගල ..අපි යනකොට මෙයා කුරුණෑගල හිටිය.මේ M7 806

    540756_506792249355909_572191995_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙයාව දැකල තියෙනවද ? මේ ඩක්කුවක් ...මෙයාට කොහද එන්ජින් ..දෑතේ සවියෙන් තමයි ඉතින් ගමන

    526572_506794926022308_1445550600_n.jpg


    ඔන්න මහව හන්දියටත් ආව ...මෙතැනදී තමයි උතුරු දුම්රිය මාර්ගයෙන් මඩකලපුව සහ ත්‍රිකුණාමලයට යන පාර බෙදෙන්නේ

    300712_506793959355738_1837692452_n.jpg


    අපි ආව උදය දෙවි දුම්රියේ එන්ජිම ගලවල අරන් ගිහින් පිටිපස්සෙන් අමුනගත්ත මෙතැනදී මෙතන ඉඳන් වෙන පාරකනේ යන්න තියෙන්නේ.මෙන්න එන්ජිම ගලවල අරන් යනවා .මේ M4 743 මඩු කියන එන්ජිම

    580210_506793192689148_1019572871_n.jpg


    ඔන්න කන්තලේ බලා මම අයෙත් ගමනේ .මෙච්චර වෙලා කෝච්චියේ ඉස්සරහ පෙට්ටියක් හිටපු මම දැන් පස්සහ පෙට්ටියක .ඇයි එන්ජිම පස්සහින් අමුණගත්තනේ

    35012_506794649355669_1756461154_n.jpg


    559099_506794376022363_929845919_n.jpg


    27137_506794292689038_1519377553_n.jpg


    579351_506795176022283_68894581_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේ එන්නේ මඩකලපුවේ ඉඳන් කොළඹට යන උදය දෙවි අනිත් දුම්රිය .මෙයාව මුණගැහුනේ පලුගස්වැව දී

    733942_506795436022257_1282187960_n.jpg


    M4 තමයි ඉතින් එයත්

    535844_506795586022242_530784138_n.jpg


    ඔන්න ඉතින් ආව ගල්ඔය ට මෙතනින් තමයි මඩකලපුවට යන පාරයි ත්‍රිකුණාමලයට යන පාරයි බෙදෙන්නේ

    24315_506795722688895_1048174898_n.jpg


    උදය දෙවි යන්නේ මඩකලපුව ට නේ ඉතින් ඒ නිසා මට මෙතනින් බැහැල ත්‍රිකුණාමලය ට යන වෙන කෝච්චියක යන්න වෙනවා මේ තියෙන්නේ ඒ කෝච්චිය

    578077_506795546022246_1097591027_n.jpg


    මේ තියෙන්නේ මම අර කියපු පාරවල් 2 අපි යන්නේ ත්‍රිකුණාමලය පත්තර .උදය දෙවි ගියේ අනිත් පාරේ

    579170_506795946022206_1189060709_n.jpg


    මොකද්ද අර ඈතින් බස් එකක් පෙන්නේ ..බලමු ලං කරලා

    484814_506796666022134_282142279_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    නියමයි නියමයි........ ඔන්න උදේ පාන්දරම සැලකුවා එහෙනම්....... ඉතිරි ටිකත් ඉක්මනටම දාමු....... :)

    1.15 pm කොහොමද බන් පාන්දර වෙන්නේ ..anyway thanx wewa
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙයා රේල් බස් එකක් .මෙයාල මෙහෙ තමයි වැඩිපුරම දුවන්නේ.මෙහෙ ඉන්න මගී ප්‍රමාණය අඩු නිසා සාමාන්‍ය දුම්රියක් දුවනවට වැඩ මේවා දුවන එක ලාභාදායකයි

    526801_506796159355518_921689053_n.jpg


    ඔන්න අපි ත්‍රිකුණාමලය පැත්තට යනවා ..ඉස්සරහින් ඉන්නේ M2 එකක් කියලනම් පේනවා එත් කුඩා කියල පැහැදිලි නැහැ .පස්සේ බලමුකෝ එයා ගැනත්

    1724_506796759355458_432635219_n.jpg


    මග දිගටම කැලේ ඉතින්

    8006_506796486022152_265012690_n.jpg


    මෙන්න අග්බෝපුර .කන්තලේ කිට්ටුව තියෙන පොඩි දුම්රිය ස්ථානයක්

    2762_506798536021947_1190724704_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේ පැත්තේ කොච්චි පාරවල් නම් හරි කෙලින් .එත් ගොඩක් වේගෙන් යන්නේ නම් නැහැ .එක හේතුවක් මෙහෙ වල අලි ඉන්න එක.අනික තමයි දුම්රිය මාර්ගය එච්චරම හොඳ තත්වෙක නැහැ

    72698_506796946022106_824367015_n.jpg


    483296_506796886022112_1854783864_n.jpg


    ඔන්න කන්තලෙටත් ආව.එනකොට මෙයා කන්තලේ බලන් හිටිය. මේ M8 847 බදු කෝච්චියක් අරගෙන යන ගමන්


    388483_506797032688764_299451466_n.jpg


    486231_506797086022092_1970871099_n.jpg


    මෙන්න මෙයා තමයි අපිව කන්තලේට අරන් ගියේ ...M2 573

    529033_506797269355407_1406568324_n.jpg


    මෙයාව දැකල පුරුදුයි නේද? ඔව් ඔව් මේ අර මාතර හිටිය කෙනාම තමයි දැන් ඉන්නේ මේ පැත්තේ .මෙන්න එයා කලින් මාතර හිටපු විදිහ මේ thread එකෙන් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1485121

    ඔන්න ඉතින් කන්තලෙටත් ආවනේ

    කට්ටිය ඉතින් මේක බලල හොරෙන්ම යනවා එහෙම නෙවෙයි....කොමෙන්ටුවක් කොටලා REP එහෙම දීල යන්න

    අනිවාර්යෙන් +7 ගානේ ආපහු දෙනවා..
    .(නුදුරු අනාගතෙදීම +8 ගානෙත් +9 ගානෙත් දෙන්න පුළුවන් වෙයි ඔයාලගේ සහයෝගය මත )

    එහෙනම් ඔන්න මම ගියා


    157070_506797239355410_2102622617_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේ පැත්තේ කොච්චි පාරවල් නම් හරි කෙලින් .එත් ගොඩක් වේගෙන් යන්නේ නම් නැහැ .එක හේතුවක් මෙහෙ වල අලි ඉන්න එක.අනික තමයි දුම්රිය මාර්ගය එච්චරම හොඳ තත්වෙක නැහැ





    ඔන්න කන්තලෙටත් ආව.එනකොට මෙයා කන්තලේ බලන් හිටිය. මේ M8 847 බදු කෝච්චියක් අරගෙන යන ගමන්






    මෙන්න මෙයා තමයි අපිව කන්තලේට අරන් ගියේ ...M2 573



    මෙයාව දැකල පුරුදුයි නේද? ඔව් ඔව් මේ අර මාතර හිටිය කෙනාම තමයි දැන් ඉන්නේ මේ පැත්තේ .මෙන්න එයා කලින් මාතර හිටපු විදිහ මේ thread එකෙන් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1485121

    ඔන්න ඉතින් කන්තලෙටත් ආවනේ

    කට්ටිය ඉතින් මේක බලල හොරෙන්ම යනවා එහෙම නෙවෙයි....කොමෙන්ටුවක් කොටලා REP එහෙම දීල යන්න

    අනිවාර්යෙන් +7 ගානේ ආපහු දෙනවා..
    .(නුදුරු අනාගතෙදීම +8 ගානෙත් +9 ගානෙත් දෙන්න පුළුවන් වෙයි ඔයාලගේ සහයෝගය මත )

    එහෙනම් ඔන්න මම ගියා


    Sirama Sira machan...Rep++