P8 රෝද ගොඩක් තියෙන ඒවා Part 8

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මචන් මහව ස්ටේෂන් එකෙන් තමා වව්නියා ඕමන්තේ යන එව්වා හරවන්නේ ගල් ඔයින් තමා ත්‍රිකුණාමලය මඩකලපුව වෙන් වෙන්නේ හදන්න මචන් ලියලා තියනවා වැරදි තේර්ඩ් එක එල
     
    • Like
    Reactions: ucakila

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් මහව ස්ටේෂන් එකෙන් තමා වව්නියා ඕමන්තේ යන එව්වා හරවන්නේ ගල් ඔයින් තමා ත්‍රිකුණාමලය මඩකලපුව වෙන් වෙන්නේ හදන්න මචන් ලියලා තියනවා වැරදි තේර්ඩ් එක එල

    ඉතින් මම කියල තියෙනවා හරිනේ .ම කියල තියෙන්නේ උතුරු දුම්රිය අරගන් මඩකලපුව ත්‍රිකුණාමලය යන පාර කියලනේ. උතුරු දුම්රිය මාර්ගය කිඅන්නේ වවුනියා ඕමන්තේ යන පාර මඩකලපුව ත්‍රිකුණාමලය යන පාර කියන්නේ අනිත් එක ..හරිනේ