thawa deepan geri ballantaපබා ඌරු මස් ගිලලම ඌරු තෙල් බැහැලා පස්ස හොදට නෙරලා.කාලයක් පාලිමන්ට් එකේ කැන්ටිමෙත් ඌරු මස් කන්න ඕනමයි කියලා ෆයිට් කරා මතකද.
රෝසිට මි පැණි, බේකන් ලැබිලා උපේක්ෂාට ඌරු මස් ලැබි නෑ
රෝසි සේනානායක මන්ත්රීවරිය විසින් පාර්ලිමේන්තුවේ උදැසන ආහාර වේලට එක්කරන ලෙස යෝජනා කළ කෑම ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන කෑම වේලට දැනට දෙන ආහාරවලට අමතරව මි පැණි, බේකන්, කොන් ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ලබාදීමට තීරණයවී තිබේ.
එම දේවල් එක්වුවද රු.80ක් වූ එම උදැසන කෑම වේලෙහි මිලෙහි වැඩිවීමක් සිදුනොවේ.
මීට අමතරව උපේක්ෂා ස්වර්ණමාලී මන්ත්රීවරිය විසින් දිවා ආහාරය සදහා ඌරු මස් හා හරක් මස් ලබාදෙන ලෙසට කල යෝජනාවට මුස්ලිම් කොන්ග්රසයේ මන්ත්රීවරුන් විරුද්ධ වීම නිසා ඌරු මස් ලබාදීම කතානායකවරයා විසින් නවතා ඇත. නමුත් මන්ත්රීවරුන්ට හරක් මස් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.
දැනට මන්ත්රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන ආහාරය සදහා කවුපි, මුං ඇට, කිරිබත්, ආප්ප, ලබාදෙන අතර එම කෑම වේලක් සදහා රුපියල් 80 ක් අයකෙරේ.
දිවා ආහාරය සදහා රුපියල් 150ක් අය කලද එම කෑම වේලක් සදහා පමණක් රුපියල් 1,500කට වැඩි මුදලක් වැයවන බව වාර්තාවේ.
ලංකාදීප

පබා ඌරු මස් ගිලලම ඌරු තෙල් බැහැලා පස්ස හොදට නෙරලා.කාලයක් පාලිමන්ට් එකේ කැන්ටිමෙත් ඌරු මස් කන්න ඕනමයි කියලා ෆයිට් කරා මතකද.
රෝසිට මි පැණි, බේකන් ලැබිලා උපේක්ෂාට ඌරු මස් ලැබි නෑ
රෝසි සේනානායක මන්ත්රීවරිය විසින් පාර්ලිමේන්තුවේ උදැසන ආහාර වේලට එක්කරන ලෙස යෝජනා කළ කෑම ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන කෑම වේලට දැනට දෙන ආහාරවලට අමතරව මි පැණි, බේකන්, කොන් ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ලබාදීමට තීරණයවී තිබේ.
එම දේවල් එක්වුවද රු.80ක් වූ එම උදැසන කෑම වේලෙහි මිලෙහි වැඩිවීමක් සිදුනොවේ.
මීට අමතරව උපේක්ෂා ස්වර්ණමාලී මන්ත්රීවරිය විසින් දිවා ආහාරය සදහා ඌරු මස් හා හරක් මස් ලබාදෙන ලෙසට කල යෝජනාවට මුස්ලිම් කොන්ග්රසයේ මන්ත්රීවරුන් විරුද්ධ වීම නිසා ඌරු මස් ලබාදීම කතානායකවරයා විසින් නවතා ඇත. නමුත් මන්ත්රීවරුන්ට හරක් මස් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.
දැනට මන්ත්රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන ආහාරය සදහා කවුපි, මුං ඇට, කිරිබත්, ආප්ප, ලබාදෙන අතර එම කෑම වේලක් සදහා රුපියල් 80 ක් අයකෙරේ.
දිවා ආහාරය සදහා රුපියල් 150ක් අය කලද එම කෑම වේලක් සදහා පමණක් රුපියල් 1,500කට වැඩි මුදලක් වැයවන බව වාර්තාවේ.
ලංකාදීප
පට්ට වේසියෝ..ඒ විතරක් නෙමේ ඔය පබා කියන බැල්ලි මැරෙනකන්ම පඩි හම්බවෙනවා..හිතපං නිකන් ඉඳන් ලක්ෂ ඵකහමාරක් දෙකක් හම්බ වෙනකොට කොහොමද සැප..මුන්ව මැරෙන්න ඕන පුක කුණුවෙලා.මේවනන් වෙනස් කරන්න ඔනි ඔයි... හැත්ත පිං බතාලා කියන්නේ පාලිමන්ට් එකේ උන්ට තමා..
යකෝ අපි රූ 80ට කන්න ගියොත් පරිප්පුවයි මැල්ලුමයි බතුයි. මුන් යකෝ අපේ බදුවලින් 5 stars කෑම කාලා රෙනවා 52 lak කක්කුස්සි වල.
දැන් කියපන් අත්තෝ කති බොති හු#ති කියලා...![]()