මත්ද්‍රව්‍ය කල්ලි නායක එස්‌කොබාර්ගේ
මැඳුරේ තිබී පෙට්‌ටගමක් හමුවෙයි
ඇමරිකාවේ ප්ලොරිඩාහි පිහිටි මත්ද්‍රව්‍ය කල්ලි නායක පැබ්ලෝ එස්‌කොබාර්ගේ සුවිසල් නිවස කඩාදැමීමේ යෙදී සිටි කොන්ත්‍රාත්කරුවන්ට විශාල පෙට්‌ටගමක් හමු වී ඇත.
මුද්‍රා තබා තිබූ මෙම පෙට්‌ටගමේ රන් හා ස්‌වර්ණාභරණ ඇතැයි සැක කෙරේ.
ඩොලර් මිලියන 10 ක් පමණ වටිනා මෙම සුවිසල් නිවසේ කොටසක් කඩන අවස්‌ථාවේ කුඩා පෙට්‌ටගමක්‌ද හමු වී තිබේ.
එස්‌කොබාර්ගේ නිවස මිලයට ගත් ක්‍රිස්‌ටියන් බර්ඩියුරේ එකී නිවස කඩාදැමීමට ක්‍රියා කර ඇත.