~~~PADAM~~~~

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    aiyooo mata xam(masa2i o_O :shocked:)...bt ithn padam karana hetha denne nethooooo....wede ice gahana aka :(

    any advise? :confused:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    advise akak denna nethida kawrut? me denut elakiri akata avit study walata ice thama gahanehh :((
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Internet disconnect karaganin machn issellama :D
    mamath A/L hinda Elakiri 2 years en nathuwa hitiya gedara ADSL disconnect karagena, ewaye results uth thiyenawa ;)

    umba ada gena hithan nathuwa issaraha gena hithapan :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි කොල්ලෝ සිලබස් එක ඔක්කෝම කවර් කලා නම්..
    ඉතින් මේ විදියට රෙස්ට් එකේ ඉන්න එක ප්‍රශ්නයක් නෑ..
    කොහොම වුනත් විභාගේ ලං වෙද්දි පාඩම් කරන්නේ නම් නෑ තමයි..
    ඒත් ඉතින් කවර් කලේ නැත්නම් ඉතින් මේ විදියට නිකන් ඉදලා බෑ.

    ඔයා වැඩියෙන් ම පාඩම් කරන්නේ රෑට ද උදේට ද ?
    අපි නම් කලේ හවස 6 වගේ නිදාගෙන.. රෑ 11 වගේ ඇහැරිලා පාඩම් කරන එක..
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    Internet disconnect karaganin machn issellama :D
    mamath A/L hinda Elakiri 2 years en nathuwa hitiya gedara ADSL disconnect karagena, ewaye results uth thiyenawa ;)

    umba ada gena hithan nathuwa issaraha gena hithapan :D

    lagadima auti disconnect karai...gedarin bil gewana aka stop kara o_O :angry:

    txz broz
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    kammali nathuwa padam karapan yako.......natnan result awama duk wenna witharai wenne..........eka gana hithala wath padam karapan
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    මෙහෙමයි කොල්ලෝ සිලබස් එක ඔක්කෝම කවර් කලා නම්..
    ඉතින් මේ විදියට රෙස්ට් එකේ ඉන්න එක ප්‍රශ්නයක් නෑ..
    කොහොම වුනත් විභාගේ ලං වෙද්දි පාඩම් කරන්නේ නම් නෑ තමයි..
    ඒත් ඉතින් කවර් කලේ නැත්නම් ඉතින් මේ විදියට නිකන් ඉදලා බෑ.

    ඔයා වැඩියෙන් ම පාඩම් කරන්නේ රෑට ද උදේට ද ?
    අපි නම් කලේ හවස 6 වගේ නිදාගෙන.. රෑ 11 වගේ ඇහැරිලා පාඩම් කරන එක..

    reta thama ithn :( mona cover da buz :baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    reta thama ithn :( mona cover da buz :baffled:

    මෙහෙම නේ කොල්ලෝ..
    හැමදාම මේ වගේ විභාග නෑ. නේ..
    මේ පියවර හොදින් කලා නම්.. ජිවිතයටම වුනත් සතුටෙන් ඉන්න පුලුවන් වෙනවා..
    අනික ඉගෙන ගත්ත එකෙක් ට තමයි මේ සමාජය ඔලුව නමන්නේ..
    ඒක මතක තියා ගන්න..
    අනික උපාධි ගත්ත අයට වුනත් රස්සාවක් නෑ නේ කියලා ඔයාට හිතෙන්න පුලුවන්..
    ඒ ඇවිත් ඒ අය ඕනෑවට වඩා ඔලුව ඉදිම ගත්ත හින්දායි..
    රස්සාවක් හොයා ගන්න බැරිව තියෙන්නේ..
    ඔයා මේ ගැන පොඩ්ඩක් හිතලා..
    කොච්චර අමාරු වුනත් මේ කඩඉම අමාරුවෙන් හරි ගොඩ දා ගන්න..
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ela ela...mama yanawa ganak hadanah :D rep duunt thawa ganan hadanawa, padam karana oninam mata rep oni (jorking )



    he he thxz 4 ur cmmtz frndz :))
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාට තනියෙක් පාඩම් කරන්න බෑ වගේ හිතෙනවා නම්..
    යාලුවෙක් ගේ ගෙදර ගිහිල්ලා හරි පාඩම් කරන්න.. මේ මාස ලං වෙන හින්දා..
    හැමදාම වුනත් යාලුවා ගේ ගෙදර ගිහිල්ලා සෙට් වේලා පාඩම් කරන්න..
    එහෙම නැත්නම් යාලුවාව ඔයාගේ ගෙදර ගෙනල්ලා රෑ තිස්සේ සෙට් එකේ පාඩම් කරන්න..
    කයිවාරු ගාගෙන වුනත් කමක් නෑ..
    රෑ තිස්සේ පාඩම් වැඩ කර ගන්නවා නම්.. ඉතින් ගොඩ නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela...mama yanawa ganak hadanah :D :))

    අපි කොයි තරම් කිව්වාත් උනන්දුවක් නැත්නම්.. ඉතින්..
    අපි කොයි තරම් ඇණලා කිව්වත් ඒ දේ කරන්න බැරි වෙයි..
    ඒත් හිතේ තියෙන හැම ආශාවක් ම දැන් යටහත් පාත් කර ගෙන ජිවිතය මේ දවස් ටිකේ ගෙනියන්න..
    ටිකක් නම් අමාරු වැඩක් තමයි..
    ඒත් අපේ හැම ආශාවක් ලබා ගන්න නම්..
    ඒ වගේ කැපවිමක් ගන්න වෙනවා.. අකමැත්තෙන් වුනත්..