

ලස්සනයි බන්....Drone එක තව ටිකක් වෙලා දිගේයි, අර ගුරු පාර දිගෙයි ඉස්සරහට යැව්වා නම් තව ලස්සන කරගන්න තිබුන.
උඹ උඩුදුම්බර - තලගුනේ කියන ගමට පලයන් මේ ඊළඟ කන්නයට වගේ ( පෙබරවාරි - අප්‍රේල් ) පට්ටම ලස්සනට හෙල්මළු උඩින් drone එක යැව්වහැකි.![]()
Ade Google eke photos tikak baluwa. Marama lassanai ne mchn. Me dawasin gihin enna puluwanda ohe. Udenma giyoth?
Yannama one drone ekak aragena e paththe.

නුවර ඉඳල උදේ 4.30 පලවෙනි බස් එක තියෙනවා මහියංගනයට. එකේ ගියොත් 6 වෙද්දී උඩුදුම්බර. එතනින් තලගුනේ ට ත්‍රීවිල් එකක 400 විතර ගනියි. එහෙම නැත්තම් කළුගල බස් එක තියෙනවා උදේ 7.30 ට.
කැමති නම් පයින්ම යමන්. 4 km වගේ ඇත්තේ.
වෙලාව උඹ යන්නේ කොහෙද ඉඳල කියල බලලා මැනේජ් කර ගනින්. නුවරින් උදේ 7 වගේ පහු වුනොත් නුවර ඉඳල දිගන තෙල්දෙණියට විතර යනකම් ට්‍රැෆික්. එහෙම උනොත් ඒ ටික පාස් කර ගන්න වෙලා යයි.![]()
asa hitena gamanak wage mekaWow patta mchn. Thanks a lot. Badulla nightmail eke Kandy gihin night shots tikak aran rest karala ude 4.30 bus eke yanna one. Patta mchn thanks a lot. Giyama supiri videos tikak gannam mamaasa hitena gamanak wage meka
මම උඹට FB එකට පොටෝස් ටිකක් එවන්නම්. උඹට එතකොට අයිඩියා එකක් ගත්තහැකි.

BUMP
░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

patta machan. hodama hariyen nathara karalada manda...........
mokakda machan drone eka tfs