MH45LtBhyXU
deanXX Well-known member Oct 15, 2013 21,506 16,261 113 Mar 22, 2017 #1 Reactions: donshelf, Wolverine GTR and dark92b
donshelf Well-known member Aug 6, 2009 1,671 131 63 බිහඉන්ඩ් යූ. Mar 22, 2017 #5 ටි එෆ් එස් බ්රෝහ්... ලව්ඩ් දිස් කාර් ෆ්රොම් race driver grid .... Last edited: Mar 22, 2017
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ Mar 22, 2017 #7 පගානිලට එන්ජින් එක දෙන්නේ මර්සිඩීස් ලද?
Deleted Well-known member Aug 7, 2016 8,967 6,342 113 Mar 22, 2017 #9 D#rox said: පගානිලට එන්ජින් එක දෙන්නේ මර්සිඩීස් ලද? Click to expand... අයිෆෝන් වගේ තමා.
Suppa92 Well-known member Aug 4, 2015 957 370 83 Sri Lanka Mar 22, 2017 #10 D#rox said: පගානිලට එන්ජින් එක දෙන්නේ මර්සිඩීස් ලද? Click to expand... ඔව් මචං. මර්සිඩීස්ලගෙ කාර් කීපයකටම යූස් කරන M275 AMG එන්ජින් එක බේස් කරගෙන විශේෂයෙන්ම පගානි එකේ ඉල්ලීමට අනුව හදපු M158 කියන එන්ජින් එක තමා හුඅයිර එකේ තියෙන්නෙ. සරලවම කිව්වොත් M275 එකේ අප්ග්‍රේඩඩ් එන්ජිමක් තමා M158 එන්ජිම. M275 එකේ එන්ජින් බ්ලොක් එකමයි තියෙන්නෙ, ලීටර් 6යි. හැබැයි අඩු RPM වලට ඔප්ටිමයිස් කරපු පොඩි ට්වින් ටර්බෝ ඇතුලු ගොඩාක් දේවල් වෙනස් M158 එකේ. එන්ජිම විතරක් නෙමේ, මට මතක විදියට පගානි හුඅයිර එකේ කොටස් වලින් 90%ක්ම හදන්නෙ පගානි එකෙන් නෙමෙ. පගානි එකට ඕන විදියට එක්ස්ටර්නල් පාර්ට්නර් කම්පනීස් වලින්.
D#rox said: පගානිලට එන්ජින් එක දෙන්නේ මර්සිඩීස් ලද? Click to expand... ඔව් මචං. මර්සිඩීස්ලගෙ කාර් කීපයකටම යූස් කරන M275 AMG එන්ජින් එක බේස් කරගෙන විශේෂයෙන්ම පගානි එකේ ඉල්ලීමට අනුව හදපු M158 කියන එන්ජින් එක තමා හුඅයිර එකේ තියෙන්නෙ. සරලවම කිව්වොත් M275 එකේ අප්ග්‍රේඩඩ් එන්ජිමක් තමා M158 එන්ජිම. M275 එකේ එන්ජින් බ්ලොක් එකමයි තියෙන්නෙ, ලීටර් 6යි. හැබැයි අඩු RPM වලට ඔප්ටිමයිස් කරපු පොඩි ට්වින් ටර්බෝ ඇතුලු ගොඩාක් දේවල් වෙනස් M158 එකේ. එන්ජිම විතරක් නෙමේ, මට මතක විදියට පගානි හුඅයිර එකේ කොටස් වලින් 90%ක්ම හදන්නෙ පගානි එකෙන් නෙමෙ. පගානි එකට ඕන විදියට එක්ස්ටර්නල් පාර්ට්නර් කම්පනීස් වලින්.
bokasimon Well-known member Dec 23, 2009 3,469 366 83 |TDM|Elakiri <3 Mar 22, 2017 #11 State of art <3
lakshane251 Well-known member Apr 6, 2009 2,358 566 113 උබල එන්නද ? Mar 22, 2017 #12 D#rox said: පගානිලට එන්ජින් එක දෙන්නේ මර්සිඩීස් ලද? Click to expand... OW amg engine ekak enne. https://en.wikipedia.org/wiki/Pagani_Huayra
D#rox said: පගානිලට එන්ජින් එක දෙන්නේ මර්සිඩීස් ලද? Click to expand... OW amg engine ekak enne. https://en.wikipedia.org/wiki/Pagani_Huayra
lakshane251 Well-known member Apr 6, 2009 2,358 566 113 උබල එන්නද ? Mar 22, 2017 #13 සකර්බුර්ග් කාරයා ගාවත් තියෙන්නේ Pagani Huayra ekak
lakshane251 Well-known member Apr 6, 2009 2,358 566 113 උබල එන්නද ? Mar 22, 2017 #14 Executer said: Click to expand...
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Mar 22, 2017 #17