Pagemaker සිංහලෙන් කියල දෙන site එකක් ඕනේ...

blacksneep

Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    Pagemaker සිංහලෙන් කියල දෙන site එකක් ඕනේ...

    Pagemaker සිංහලෙන් කියල දෙන site එකක් ඕනේ... :D නැත්නම් english වලින් උනත් කමක් නැහැ :rolleyes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඕනෙ තරම් තියනවා මචෝ නෙට් එකේ පෙජ් මෙකර් සම්බන්දව...මටත් පෙ‍ජ් මෙකර දැනුම නැහැ, මොකද ටිකක් පරන සොෆට්වෙයාර් එකක හින්දා.මාත් වැඩි හරිය ඉනඩසයින්,කොරල් ඩො තමයි.ඉන්ඩසයින් වලන් පොඩ්ඩයි වෙනස් වෙන්නෙ පෙජ් මෙකර් එක.මම අල්ල ගත්තෙම නෙට් එකෙන්.ඔය පොතක් වාගෙ පත්තරයක් වාගෙ පබ්ලිශ් කරන්න කියාපු සොෆට් වෙයාර් එක පෙජමෙකර්..ඉම්පොසින් කරන්න ටිකක් අමාරුයි.මෙකද කටින් මාරකස් රෙජිස්ටිරි මාරකස් ඔක්ක මෙනුවල් දෙන්න ඕනේ....ඔක්කම පෙජස් හදාලා බිලඩ් බුක්ලට් කියලා පලග් ඉන් එකක් තියනවා එකෙන් ඔටො හදලා දෙන් එකනම් වටිනවා පෙජ් මෙකර් තුළ.:D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,274
    9,119
    113
    Dubai
    Indesign දා ගනින් පරන කෙහෙල්මල් දාගෙන දුක් විදින්නේ නැතුව. අලුත් දෙයක් ඉගෙන ගන්න පුලුවන්.

    adobe-indesign-training.png