Pahasuwen imi....

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නියමයි මචං.....නියමම අදහසක්...

එක ෙදයක් එක්ක මට එකග ෙවන්න බෑ..
ආතල් එකට රා කල 60ක් බිවිවත් කමක් නෑ. ෙකල්ෙලක් හින්දා එෙහම ෙබාන එක අපරාධයක්..
එතෙකාට ෙකල්ල නිකමිම දිනුවා ෙවනවා...

11.gif
11.gif
11.gif

හොදයි.....

මට එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න....

ඉතාමත් ප්‍රසිද්ධ දෙයක් නේ කෙල්ලො හින්දා බොනවා කියන එක....

එහෙනම් මට කියන්න අවුරුදු හතරහා මාරක් (4 1/2 ) ඉතා අවංකව ආදරය කරපු කොල්ලෙක් දාලා ගිහින් වෙන සල්ලි ගොඩක් තියෙනව කෙල්ලෙක්ව බැන්දම ඒ අසරන උන කෙල්ල මොනාද බොන්න ඕනේ ???
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,400
    5,740
    113
    හෝම් ස්වීට් හෝම්

    හොදයි.....

    මට එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න....

    ඉතාමත් ප්‍රසිද්ධ දෙයක් නේ කෙල්ලො හින්දා බොනවා කියන එක....

    එහෙනම් මට කියන්න අවුරුදු හතරහා මාරක් (4 1/2 ) ඉතා අවංකව ආදරය කරපු කොල්ලෙක් දාලා ගිහින් වෙන සල්ලි ගොඩක් තියෙනව කෙල්ලෙක්ව බැන්දම ඒ අසරන උන කෙල්ල මොනාද බොන්න ඕනේ ???

    මලා !!
    කාටද එහෙම උනෙ ??
    කොහොම උනත් කෙස් එක එකනං කෙල්ලටත් කරන්න තියෙන්නෙ බොන එක තමා
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    නියමයි මචං.....නියමම අදහසක්...

    එක ෙදයක් එක්ක මට එකග ෙවන්න බෑ..
    ආතල් එකට රා කල 60ක් බිවිවත් කමක් නෑ. ෙකල්ෙලක් හින්දා එෙහම ෙබාන එක අපරාධයක්..
    එතෙකාට ෙකල්ල නිකමිම දිනුවා ෙවනවා...

    11.gif
    11.gif
    11.gif

    Katandare etta tamai machanz....:)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala

    හොදයි.....

    මට එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න....

    ඉතාමත් ප්‍රසිද්ධ දෙයක් නේ කෙල්ලො හින්දා බොනවා කියන එක....

    එහෙනම් මට කියන්න අවුරුදු හතරහා මාරක් (4 1/2 ) ඉතා අවංකව ආදරය කරපු කොල්ලෙක් දාලා ගිහින් වෙන සල්ලි ගොඩක් තියෙනව කෙල්ලෙක්ව බැන්දම ඒ අසරන උන කෙල්ල මොනාද බොන්න ඕනේ ???

    Harima sadarana prashnayak....:eek:
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    kella atharina kollanta bonna purudu kale Golu Hadawathe Sugath man hithanne..

    Ubath eka aith karanawa...kella atariyanam bonna neme jeevitheta muna denna ugannna kavi liyapan

    Mona unath meka niyameta liyala tiyanawa....mawa athitheta aran giya....
    (mulin arehema kiwwe issaharatawath api karapu modakam anith un nokaranna one hinda)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    kella atharina kollanta bonna purudu kale Golu Hadawathe Sugath man hithanne..

    Ubath eka aith karanawa...kella atariyanam bonna neme jeevitheta muna denna ugannna kavi liyapan

    Mona unath meka niyameta liyala tiyanawa....mawa athitheta aran giya....
    (mulin arehema kiwwe issaharatawath api karapu modakam anith un nokaranna one hinda)

    dekak dagena hada diha balagena kawiyak liyaddi puduma saneepayak ban denenne...hah hah hah
    :lol::lol::lol: .ne machan,ettatama uba hariyatama hari..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙම කවි තීරුව තුල ඉන්නා අලුත් ආරකින් නිර්මාන කරනා අතලොස්සෙන් මල්ලියා ඉන්නේ ඉදිරියෙන්ම..

    කෙටි එහෙත් ලොකු ගැඹුරක් තම නිර්මාන තුල නිසඟයෙන්ම ආලේපනය කොට අප සිත් තුලට කාවද්දන ඔබේ ඒ සුපිරි කුසලතාවය මං බොහෝ කොට අගය කරනවා..

    මෙම නිර්මානය එයට කදිමට සාක්කි සපයනවා...රා කළ හතක් බොමි යන්නෙන් මං හිතන්නේ නෑ මේ නිර්මාන කරුවා බොන එක හරි බව පෙන්වා දෙනවා කියලා.. ඔහු කියන්න උත්සාහ දරන්නේ ඊට එහා ගිය දෙයක්.... මං එය දකින්නේ මල පෙම ගැන තවත් නම් ඔහු සිතින් පශ්චාත්තාප හෝ දුක් තැවුල් නොවන බව ස්ථිරවම ගත් තීරනය පෙන්වීමට යොදාගත් අලංකාර කාව්‍යයමය යෙදුමක් හැටියටයි...

    ඔබලා වන් අර්ථ පුර්ණ සිතුවිලි දහරාවන්ගෙන් සමන්විත පිරිස් මතු පරපුර නියෝජනය කිරීමට තව දුරටත් අප අතර සිටිනා බව හැඟෙන විට මට දැනෙන්නේ මහත් අස්වැසිල්ලක්..

    හිසින් ඔසවා සිටි බරක් බිම තබන්න දැන් පුළුවන් නේද වගේ හැඟීමක් මට දැනෙනවා...

    මල්ලියට ජය...
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    හොදයි.....

    මට එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න....

    ඉතාමත් ප්‍රසිද්ධ දෙයක් නේ කෙල්ලො හින්දා බොනවා කියන එක....

    එහෙනම් මට කියන්න අවුරුදු හතරහා මාරක් (4 1/2 ) ඉතා අවංකව ආදරය කරපු කොල්ලෙක් දාලා ගිහින් වෙන සල්ලි ගොඩක් තියෙනව කෙල්ලෙක්ව බැන්දම ඒ අසරන උන කෙල්ල මොනාද බොන්න ඕනේ ???

    :no::no::baffled:

    මුකුත් ෙබාන්න ඕෙන නෑ..
    ඇත්තටම එයා ආදෙර් කලා නමි එෙහම කරන්ෙන් නෑ ෙන්.
    ඉතින් ෙකාල්ෙලක් උනත් ෙකල්ෙලක් උනත් එෙහම ෙදයක් කලා නමි අපි ඒකම නිසා තමන්ෙග් ජීවිෙත් විනාශ කරගන්න ඕෙන් නෑ කියන එකයි මෙග් මතය..

    නියම මිනිෙහක් කවදාවත් පරාජය පිලිගන්ෙන් නෑ ෙන දිල් අක්ෙක්...
    (මට ඒක කිවිෙවි නියම මිනිෙසක් ).