නියමයි මචං.....නියමම අදහසක්...
එක ෙදයක් එක්ක මට එකග ෙවන්න බෑ..
ආතල් එකට රා කල 60ක් බිවිවත් කමක් නෑ. ෙකල්ෙලක් හින්දා එෙහම ෙබාන එක අපරාධයක්..
එතෙකාට ෙකල්ල නිකමිම දිනුවා ෙවනවා...
![]()
![]()
![]()
හොදයි.....
මට එක ප්රශ්නයක් තියෙනවා අහන්න....
ඉතාමත් ප්රසිද්ධ දෙයක් නේ කෙල්ලො හින්දා බොනවා කියන එක....
එහෙනම් මට කියන්න අවුරුදු හතරහා මාරක් (4 1/2 ) ඉතා අවංකව ආදරය කරපු කොල්ලෙක් දාලා ගිහින් වෙන සල්ලි ගොඩක් තියෙනව කෙල්ලෙක්ව බැන්දම ඒ අසරන උන කෙල්ල මොනාද බොන්න ඕනේ ???





