Use the Ignore buttonපින්වත් මහතුනේ අද දින වෙන්න සමා...
කමෙන්ට් එකට රිප්ලයි කල මැනවි සමා....
ජොබ් එක ගහල ගියොත් ඉතින් හුටා පටා.. .
අනේ මහතුනේ එරෝ වෙමි මෙන්න මෙමා...
Use the Ignore buttonපින්වත් මහතුනේ අද දින වෙන්න සමා...
කමෙන්ට් එකට රිප්ලයි කල මැනවි සමා....
ජොබ් එක ගහල ගියොත් ඉතින් හුටා පටා.. .
අනේ මහතුනේ එරෝ වෙමි මෙන්න මෙමා...
පිස්සුද අපි යනව යන්ඩ උබල කරගනිල්ල, මේ බලපන්කො අපේ සිත්වල තියෙන සතුට,කිසිම කුහකකමක් නැ මුලු සිතින්ම අලුත් ආණ්ඩුවට සුබ පතනව ලපේ හෝ සජිත් අගමැති වේවා..!!!!!!!!මෙතන වෙන්නෙ වෙන එකෙක්ට දීල මුන් යන එකක් නෙමේ බන්. මුන්ම තව ගේමක් ගැහුවා මේ වෙලා තියන තත්වෙන් බේරෙන්න
පිස්සුද බන් .එහෙම වෙන්න තිබ්බ ප්රශ්නෙට අදාල මුලික ප්රශ්නෙට(ආර්ථික) උත්තරයක් තිබ්බනම්.එහෙම උත්තරයක් තව මෙච්චර කාලෙකින් හම්බෙනවා කියල මිනිස්සුන්ට පෙන්නන්න පුළුවන් කමක් බොරුවට හරි පුළුවන් උනානම් .එත් එහෙම දෙයක් නෑ .ඉතින් ගොටබය අයින් වෙනකන් මිනිස්සු නවතින් නෑ.මිනිස්සුන්ගේ අවදානේ වෙන දෙකට යවන්න විදිහක් නෑ ආණ්ඩුවට .හැමදාම ලයිට් කපද්දී ,බඩුමිල හැමදාම වැඩිවෙද්දී ආයේ කැරකිලා එනවා මිනිස්සු .එක නිකන් හැමදාම තුවාලේ පාරනවා වගේ සිද්දියක්ගොඩක් මිනිස්සුන්ට දැනටමත් අරගලය දිනුවා වගේ හිතිල තියෙන්නේ. ආන්ඩුව පැන්නුවා වගේ ඉන්නේ බන්
ඉන්න pressure එක ටිකක් අඩු උනහම ලොකුම සීන් එකක් වෙන්නේ නැහැ තව කාලෙකට
Lets see whats going to happensපිස්සුද බන් .එහෙම වෙන්න තිබ්බ ප්රශ්නෙට අදාල මුලික ප්රශ්නෙට(ආර්ථික) උත්තරයක් තිබ්බනම්.එහෙම උත්තරයක් තව මෙච්චර කාලෙකින් හම්බෙනවා කියල මිනිස්සුන්ට පෙන්නන්න පුළුවන් කමක් බොරුවට හරි පුළුවන් උනානම් .එත් එහෙම දෙයක් නෑ .ඉතින් ගොටබය අයින් වෙනකන් මිනිස්සු නවතින් නෑ.මිනිස්සුන්ගේ අවදානේ වෙන දෙකට යවන්න විදිහක් නෑ ආණ්ඩුවට .හැමදාම ලයිට් කපද්දී ,බඩුමිල හැමදාම වැඩිවෙද්දී ආයේ කැරකිලා එනවා මිනිස්සු .එක නිකන් හැමදාම තුවාලේ පාරනවා වගේ සිද්දියක්
ඉවර නෑ තව තියෙනවාමුන් ටික එකතු වෙලා ආයෙමත් රටම ඇන්දුවා නේද
පේන විදිහට 3වෙනිද සීන් එකත් මුන්ගේ වැඩක් වගේ
කට්ටියට සතුටුයි. අපි ආන්ඩුව පැන්නුවා වගේ හිතිල තියෙන්නෙ.
ඔක්කොම හරි වගේ දැන්
Balan hitapanko minissu okkoma aye me wage gannak awilla parata bahinakanLOL UBA HITUWADA MINISSU 3 WENIDA VITARAK ME WAGE PARATA BAHINNA VITARAK START KARA DEYAK KIYALA MEKA
ANE YAKO MEKATA MASA GANAK UNATH YANNA PULUWAN MUN TIKA ELAWALA TAMA AYE PASSA BALANNE MINISSU
THINK POSITIVE. HOPE FOR THE BEST.Balan hitapanko minissu okkoma aye me wage gannak awilla parata bahinakan
Ubata thaama therila nane mekath mun organize karapu deyak kiyala 3 wenida wade. Dan ko mahindaya ain unada ? Nane eth missu dan minissu inne dinuwa kiyala. Thawa Maina innawa kiyala wath therune na . Minissu okkoma ahu una muge gateta lassnata
Dan kalekata loku wiroda tha enne na. Minissunge oluwa ta wena prashana danawa
Do not reply. Ignore the fucker.පින්වත් මහතුනේ අද දින වෙන්න සමා...
කමෙන්ට් එකට රිප්ලයි කල මැනවි සමා....
ජොබ් එක ගහල ගියොත් ඉතින් හුටා පටා.. .
අනේ මහතුනේ එරෝ වෙමි මෙන්න මෙමා...
Me athall ganna welawaka neme bn ...එහෙම බෑ ඕකගෙන් ආතල් එකක් ගන්න ඕනේ