Pakaya ආයෙ ලන්කාවම ඇන්දුවා නේද

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පින්වත් මහතුනේ අද දින වෙන්න සමා...
    කමෙන්ට් එකට රිප්ලයි කල මැනවි සමා....
    ජොබ් එක ගහල ගියොත් ඉතින් හුටා පටා.. .
    අනේ මහතුනේ එරෝ වෙමි මෙන්න මෙමා...
    Use the Ignore button
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන වෙන්නෙ වෙන එකෙක්ට දීල මුන් යන එකක් නෙමේ බන්. මුන්ම තව ගේමක් ගැහුවා මේ වෙලා තියන තත්වෙන් බේරෙන්න
    පිස්සුද අපි යනව යන්ඩ උබල කරගනිල්ල, මේ බලපන්කො අපේ සිත්වල තියෙන සතුට,කිසිම කුහකකමක් නැ මුලු සිතින්ම අලුත් ආණ්ඩුවට සුබ පතනව ලපේ හෝ සජිත් අගමැති වේවා..!!!!!!!!
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ගොඩක් මිනිස්සුන්ට දැනටමත් අරගලය දිනුවා වගේ හිතිල තියෙන්නේ. ආන්ඩුව පැන්නුවා වගේ ඉන්නේ බන්
    ඉන්න pressure එක ටිකක් අඩු උනහම ලොකුම සීන් එකක් වෙන්නේ නැහැ තව කාලෙකට
    පිස්සුද බන් .එහෙම වෙන්න තිබ්බ ප්‍රශ්නෙට අදාල මුලික ප්‍රශ්නෙට(ආර්ථික) උත්තරයක් තිබ්බනම්.එහෙම උත්තරයක් තව මෙච්චර කාලෙකින් හම්බෙනවා කියල මිනිස්සුන්ට පෙන්නන්න පුළුවන් කමක් බොරුවට හරි පුළුවන් උනානම් .එත් එහෙම දෙයක් නෑ .ඉතින් ගොටබය අයින් වෙනකන් මිනිස්සු නවතින් නෑ.මිනිස්සුන්ගේ අවදානේ වෙන දෙකට යවන්න විදිහක් නෑ ආණ්ඩුවට .හැමදාම ලයිට් කපද්දී ,බඩුමිල හැමදාම වැඩිවෙද්දී ආයේ කැරකිලා එනවා මිනිස්සු .එක නිකන් හැමදාම තුවාලේ පාරනවා වගේ සිද්දියක්
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පිස්සුද බන් .එහෙම වෙන්න තිබ්බ ප්‍රශ්නෙට අදාල මුලික ප්‍රශ්නෙට(ආර්ථික) උත්තරයක් තිබ්බනම්.එහෙම උත්තරයක් තව මෙච්චර කාලෙකින් හම්බෙනවා කියල මිනිස්සුන්ට පෙන්නන්න පුළුවන් කමක් බොරුවට හරි පුළුවන් උනානම් .එත් එහෙම දෙයක් නෑ .ඉතින් ගොටබය අයින් වෙනකන් මිනිස්සු නවතින් නෑ.මිනිස්සුන්ගේ අවදානේ වෙන දෙකට යවන්න විදිහක් නෑ ආණ්ඩුවට .හැමදාම ලයිට් කපද්දී ,බඩුමිල හැමදාම වැඩිවෙද්දී ආයේ කැරකිලා එනවා මිනිස්සු .එක නිකන් හැමදාම තුවාලේ පාරනවා වගේ සිද්දියක්
    Lets see whats going to happens
    හිතපන්කෝ අපි මුන්‍ට බනින්නේ මුන් රට කරන නිසානේ
    මුන් වෙන උන් ටිකක් ඉස්සරහට දාල උන්ව පස්සේ ඉදන් මෙහෙයවනවා. උන් ඇවිල්ල කියයි මේක ඉක්මනට විසදන්න බැහැ කාලයක් යනවා කියලා.

    කවුරු ආවත් මේක ඉක්මන්ට විසදන්න බැහැ. ඒත්න් මයිනා ඌව නියෝජනය වෙන්න deal එකක් ගහල වෙන උන්ව දානවා වගේ සීන් එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුන් ටික එකතු වෙලා ආයෙමත් රටම ඇන්දුවා නේද
    පේන විදිහට 3වෙනිද සීන් එකත් මුන්ගේ වැඩක් වගේ

    කට්ටියට සතුටුයි. අපි ආන්ඩුව පැන්නුවා වගේ හිතිල තියෙන්නෙ.
    ඔක්කොම හරි වගේ දැන්
    ඉවර නෑ තව තියෙනවා
    ගො ගෝටා හෝම්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    LOL UBA HITUWADA MINISSU 3 WENIDA VITARAK ME WAGE PARATA BAHINNA VITARAK START KARA DEYAK KIYALA MEKA 😂😂😈
    ANE YAKO MEKATA MASA GANAK UNATH YANNA PULUWAN MUN TIKA ELAWALA TAMA AYE PASSA BALANNE MINISSU
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    LOL UBA HITUWADA MINISSU 3 WENIDA VITARAK ME WAGE PARATA BAHINNA VITARAK START KARA DEYAK KIYALA MEKA 😂😂😈
    ANE YAKO MEKATA MASA GANAK UNATH YANNA PULUWAN MUN TIKA ELAWALA TAMA AYE PASSA BALANNE MINISSU
    Balan hitapanko minissu okkoma aye me wage gannak awilla parata bahinakan
    Ubata thaama therila nane mekath mun organize karapu deyak kiyala 3 wenida wade. Dan ko mahindaya ain unada ? Nane eth missu dan minissu inne dinuwa kiyala. Thawa Maina innawa kiyala wath therune na . Minissu okkoma ahu una muge gateta lassnata
    Dan kalekata loku wiroda tha enne na. Minissunge oluwa ta wena prashana danawa
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Balan hitapanko minissu okkoma aye me wage gannak awilla parata bahinakan
    Ubata thaama therila nane mekath mun organize karapu deyak kiyala 3 wenida wade. Dan ko mahindaya ain unada ? Nane eth missu dan minissu inne dinuwa kiyala. Thawa Maina innawa kiyala wath therune na . Minissu okkoma ahu una muge gateta lassnata
    Dan kalekata loku wiroda tha enne na. Minissunge oluwa ta wena prashana danawa
    THINK POSITIVE. HOPE FOR THE BEST. 🤞🏽
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    පින්වත් මහතුනේ අද දින වෙන්න සමා...
    කමෙන්ට් එකට රිප්ලයි කල මැනවි සමා....
    ජොබ් එක ගහල ගියොත් ඉතින් හුටා පටා.. .
    අනේ මහතුනේ එරෝ වෙමි මෙන්න මෙමා...
    Do not reply. Ignore the fucker.
     
    • Like
    Reactions: Red Soda

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    කොහෙත්ම නෑ. හොරාකාපුව රාජසන්තක කරනකන් මේ අරගලය අපි අරගෙන යනව.
    මිනිස්සුන්ගෙ මොරාල් කඩන්නෙ නැතුව ගෙදර පල.
     
    • Like
    Reactions: Rowdy Baby