Pakistan developer කෙනෙක්ට ලංකාවේ ඉදන් සල්ලි යවන්න පුළුවන් කොහොමද?

iamhansaja

Active member
  • Jul 14, 2023
    161
    148
    43
    Payoneer, Wise තියෙනවා කිව්වා. මං මීට කලින් සල්ලි යවලා නෑ.
    මොකක්ද ලේසිම සහ transaction fee එක අඩුම ?
     
    • Like
    Reactions: hirashgeff

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    api karana thanak thiyena 10% gannawa, ethakota padui. one nam kiypn set karala dennam eeh 70$ kiyanne aparade
    අපිට wise or payoneer through යවන්න බැරිද බං?

    Polla thiyapan wade karagena kar thambiyata @Al Baik
    තම්බියෙක් නෙමේ ප්‍රභාකරන්ගෙන් උනත් වැඩක් අරං එහෙම කැරි වැඩ කරන්නේ නෑ බං
    ------ Post added on Dec 18, 2025 at 11:51 AM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    අනිවා උඹව red flag වෙනවා

    ත්‍රස්ත විමර්ශන එකේ උඹේ නමින් ෆයිල් එකක් ඇරගන්න වැඩක් ඔය.

    Developer කතාව පට්ට බොරුවක් කියලා තේරෙනවා.
    එක්කෝ උඹ කියපන් saffron හෝ Himalayan salt ඕඩර් එකකට කියලා.
     

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    අහුවුනොත් උඹව හිරේ දායි.
    මොනාට අහුවෙන්නද බං :-) wise & Payoneer වලින් කලිං සල්ලි යවලා නෑ. ගෙන්නං විතරයි තියන්නේ. ඒක දන්න කනෙක් හොයන්නේ. සල්ලි යවනනත් බය වන්න ඕනෙද
     

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    අනිවා උඹව red flag වෙනවා

    ත්‍රස්ත විමර්ශන එකේ උඹේ නමින් ෆයිල් එකක් ඇරගන්න වැඩක් ඔය.

    Developer කතාව පට්ට බොරුවක් කියලා තේරෙනවා.
    එක්කෝ උඹ කියපන් saffron හෝ Himalayan salt ඕඩර් එකකට කියලා.
    අදාළ නෑ documents තියෙනවා. ත්‍රස්ත විමර්ශනේ :D ලබ්බ තමා
     
    • Haha
    Reactions: clumsyhulk

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,250
    27,956
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොනාට අහුවෙන්නද බං :-) wise & Payoneer වලින් කලිං සල්ලි යවලා නෑ. ගෙන්නං විතරයි තියන්නේ. ඒක දන්න කනෙක් හොයන්නේ. සල්ලි යවනනත් බය වන්න ඕනෙද
    wise paynoeer තියේ නම් අහවල් එකටද බන් හැමිණෙන්නේ.
    ඔය දෙකෙන් එකකට යවල දාපන්.
     
    • Like
    Reactions: iamhansaja