Payoneer, Wise තියෙනවා කිව්වා. මං මීට කලින් සල්ලි යවලා නෑ.
මොකක්ද ලේසිම සහ transaction fee එක අඩුම ?
මොකක්ද ලේසිම සහ transaction fee එක අඩුම ?
උට crypto බෑලු බං. අපිට Payoneer or Wise through යවන්න බැරිද?crypto
keeyak yawannada?උට crypto බෑලු බං. අපිට Payoneer or Wise through යවන්න බැරිද?
api karana thanak thiyena 10% gannawa, ethakota padui. one nam kiypn set karala dennam eeh 70$ kiyanne aparade$700 x 2 (දෙපාරකට)
අපිට wise or payoneer through යවන්න බැරිද බං?api karana thanak thiyena 10% gannawa, ethakota padui. one nam kiypn set karala dennam eeh 70$ kiyanne aparade
තම්බියෙක් නෙමේ ප්‍රභාකරන්ගෙන් උනත් වැඩක් අරං එහෙම කැරි වැඩ කරන්නේ නෑ බංPolla thiyapan wade karagena kar thambiyata @Al Baik
ඔව් බැංක් ටු බෑංක් තමා කරන්න හිතුවේවෙස්ටන් යුනියන්
බැංක් ටු බෑංක් කරපන්
හැබැයි උබව fcid යවයි ඕක යවන්න කලින් පකිස්තානය නිසාඔව් බැංක් ටු බෑංක් තමා කරන්න හිතුවේ
මොනාට අහුවෙන්නද බංඅහුවුනොත් උඹව හිරේ දායි.
අදාළ නෑ documents තියෙනවා. ත්‍රස්ත විමර්ශනේඅනිවා උඹව red flag වෙනවා
ත්‍රස්ත විමර්ශන එකේ උඹේ නමින් ෆයිල් එකක් ඇරගන්න වැඩක් ඔය.
Developer කතාව පට්ට බොරුවක් කියලා තේරෙනවා.
එක්කෝ උඹ කියපන් saffron හෝ Himalayan salt ඕඩර් එකකට කියලා.
ලබ්බ තමාwise paynoeer තියේ නම් අහවල් එකටද බන් හැමිණෙන්නේ.මොනාට අහුවෙන්නද බංwise & Payoneer වලින් කලිං සල්ලි යවලා නෑ. ගෙන්නං විතරයි තියන්නේ. ඒක දන්න කනෙක් හොයන්නේ. සල්ලි යවනනත් බය වන්න ඕනෙද