Pakistan_මිනිස්සු

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පකිස්තාන් මිනිස්සු මාරම ෆ්‍රී නේ බන් මම හිතුවේ ලංකාවේ මැච් එහෙම බලන්න එන පොස් පක්කො විතරක් ඩ්සන් එකේ ඉන්නවා කියලා බලනකොට නගරබද ගොඩක් මිනිස්සු හරිම නිදහසේ ජිවිතේ ගෙනියනවා වගේ

    කෙල්ලොත් මාරම ලස්සනයි සුකුරි බොලේ වගේ කැමරාව ඇල්ලුවත් හරිම ලස්සන සිරියාවන්ත හිනාවක් තියෙන්නේ ලංකාවේ ඉන්දියාවේ බංගලි :lol: කැලි වලට කැමරාව ඇල්ලුවාම දාන විරිත්තිල්ල නැහැ :love::love: ආදරෙයි

    හිජබයත් ග්‍රවුන්ඩ් එකේ දැක්කේ තැන් දෙකක තුනක විතරයි ලංකාව වගේ තොප්පි දැක්කේ නැහැ රැවුල් කාරයෝ නැහැ ලංකාවේ මුස්ලිම් එක්ක ගත්තාම අහසයි පොලවයි වගේ මේගොල්ලෝ වෙනම නිකායක්ද ?
    හැමතනම මෙහෙම නිදහසක් නැතුව ඇති

    පක්කන්ගේ ක්‍රිකට් ක්‍රවුඩ් එකත් පට්ට ඉන්දියන් ලෝන්තයන්ට වඩා 1000කින් හොදයි
    ආරක්ෂාවට ප්‍රශ්නයක් නැත්නම් අනිත් ටිමිත් යන්න ඕනේ මුන්ට සපෝර්ට් එකක් දේන්න

    ආදරෙයි ලංකාවෙන් පක්කන්ට :lol::love::love::yes::yes:

    DYuiQGPWsAASEqj.jpg

    :love::love::love:

    380754,xcitefun-cricket-pakistan-2015-zimbabwe-3.jpg
     
    • Like
    Reactions: DangerMan119

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාකිස්තානෙ බහුතරයක් සාමකාමි මිනිස්සු ඉන්නව ඒත් එක්කම අන්තාවදීනුත් ඉන්නව.
     
    • Like
    Reactions: KavinduDD

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    අනේ මේ නිකන් හිටහන්. මේවා බලන්න එන්නෙ සාමාන්‍ය මිනිස්සු. නොබලන්න එන මිනිස්සු කොයි වගේද කියලා කියන්න අපි දන්නෙ නෑනේ. අළුත් බැලූ බැල්මට ලස්සනයි. ඇල්ලුවම සිනිදුයි. පිම්බම පාවෙනවා. ආතල් වැඩි වෙලා ගැඹුරට ගියොත් පිච්චෙනව. ඕකුන්ව අතේ දුරින් තියපන්. වර්ණනා එපා. ගිය පාර වෙඩි. උන් දැන් දියුණුයි හොඳේ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පාකිස්තානෙ බහුතරයක් සාමකාමි මිනිස්සු ඉන්නව ඒත් එක්කම අන්තාවදීනුත් ඉන්නව.
    ඔව් මුන්ගේ ටෙරා ලා එහෙම ඉන්නවානේ නගරබද ටිකක් සේප් ඇති නැත්නම් ඔහොම කෙල්ලන්ට නිදහසේ ඉන්න බැ . ලංකාව් මුස්ලිම් කෙල්ලෙක් මෙහෙම හිටියොත් එකී ගෙදරින් එලියට ගිහින් හමාරයි

    Ada mage driver pakkek

    උබ කොහෙද ? ඔෂි ? ඩුබායි ?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනේ මේ නිකන් හිටහන්. මේවා බලන්න එන්නෙ සාමාන්‍ය මිනිස්සු. නොබලන්න එන මිනිස්සු කොයි වගේද කියලා කියන්න අපි දන්නෙ නෑනේ. අළුත් බැලූ බැල්මට ලස්සනයි. ඇල්ලුවම සිනිදුයි. පිම්බම පාවෙනවා. ආතල් වැඩි වෙලා ගැඹුරට ගියොත් පිච්චෙනව. ඕකුන්ව අතේ දුරින් තියපන්. වර්ණනා එපා. ගිය පාර වෙඩි. උන් දැන් දියුණුයි හොඳේ.

    එකත් ඇත්ත තමයි හැබැයි අර වගේ සුකිරි හිනාවක් දැක්කම හිත උණු වෙලා යනවා :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    එකත් ඇත්ත තමයි හැබැයි අර වගේ සුකිරි හිනාවක් දැක්කම හිත උණු වෙලා යනවා :baffled:
    ලංකාවෙදු බුදු දහම අතුගාලා දාලා කතෝලිකයොන්වත් පන්නලා හින්දු අයවත් එලවලා පීස් එක ස්ථාපනය කරාට පස්සෙ මෙහෙ ගෑනුත් බුර්කා වලින් එලියට බහීවි. තොප්පි ගලවාවි. ඔය වගේ ඇවරිය දාලා හිනාවේවි. එතකන් උන් පැටව් මැසින්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දන්න තරම තමයි. ත්‍රස්තවාදීන්ගේ තොටිල්ල තමයි ඕක.

    ඔය රටේ සුළු ජාතීන්ගේ තත්ත්වය ගැනත් හොයලා බලපන්.එතකොට තේරෙයි.

    යූසුෆ් යොහානා මතක් වුනා..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :baffled::baffled::baffled::baffled::baffled:

    පිස්සුද බන් දකින දේ ඒ විදිහටම බාර ගන්න එපා....පාකිස්තානේ කියන්නේ ඉස්ලාම් අන්තවාදී කඳවුරේ ලොකුම සැපයුම් තිප්පොළක්.
    රජයක් හැටියට ලංකාවට සපෝර්ට් කරලා තියෙනවා ඉතිහාසයේ ඉඳලම.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    mun upper class eke town wala inna eun mun kohoamth patta free eke inawa gam bada wenna wenna henama anthawadi eun inne terrorist group wadima ratak oka.

    ලංකාවෙදු බුදු දහම අතුගාලා දාලා කතෝලිකයොන්වත් පන්නලා හින්දු අයවත් එලවලා පීස් එක ස්ථාපනය කරාට පස්සෙ මෙහෙ ගෑනුත් බුර්කා වලින් එලියට බහීවි. තොප්පි ගලවාවි. ඔය වගේ ඇවරිය දාලා හිනාවේවි. එතකන් උන් පැටව් මැසින්.

    දන්න තරම තමයි. ත්‍රස්තවාදීන්ගේ තොටිල්ල තමයි ඕක.

    ඔය රටේ සුළු ජාතීන්ගේ තත්ත්වය ගැනත් හොයලා බලපන්.එතකොට තේරෙයි.

    යූසුෆ් යොහානා මතක් වුනා..

    හ්ම් :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දන්න තරම තමයි. ත්‍රස්තවාදීන්ගේ තොටිල්ල තමයි ඕක.

    ඔය රටේ සුළු ජාතීන්ගේ තත්ත්වය ගැනත් හොයලා බලපන්.එතකොට තේරෙයි.

    යූසුෆ් යොහානා මතක් වුනා..

    :yes::yes::yes:
    උට ක්‍රිකට් පිත්ත අල්ලන්න ආගමත් මාරු කරන්න උනා...
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :baffled::baffled::baffled::baffled::baffled:

    පිස්සුද බන් දකින දේ ඒ විදිහටම බාර ගන්න එපා....පාකිස්තානේ කියන්නේ ඉස්ලාම් අන්තවාදී කඳවුරේ ලොකුම සැපයුම් තිප්පොළක්.
    රජයක් හැටියට ලංකාවට සපෝර්ට් කරලා තියෙනවා ඉතිහාසයේ ඉඳලම.

    අපාරාදේ අලුත් පරපුරේ මිනිස්සු හැටියට හොදයි කියලා හිතුවේ

    මේ ඉන්නේ පන්ජාබ් සෙට් එකනේ
    කර්ච්චියේත් ලස්සන කැලි හිටියා පන්ජාබ් ත් මුස්ලිම් නේ මුන් බෝරා ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,633
    113
    සේදවත්ත
    ප්‍රේමදාස එකේ මැච් බලන්න එන්නේ කවුද , ස්ටේඩියම් වල ඉන්නේ ඔෆිස් වල කෙල්ලො කොල්ලො , තන බිස්සේ ඉන්නේ 50/100 ටිකට් ගත්ත කොලබ සාමාන්‍ය කොල්ලො කෙල්ලො. පකිස්ථානෙත් එම තමා . ඔය 500 ටිකට් එකක් දිල ඕක බලන්න බහුතරයක් එන්නේ නැ රුදාවක් තියන උන් ඇරෙන්නේ. රුදාවක් තියන උන් කියන්නේ සමාජ වහල් කමින් ටිකක් මිදුන මිනිස්සු , කොටින්ම ෆන් එකට බර අය . අපේ වගේ ඉතුරු ටික ගෙවල් අස්සේ ලොගු දාගෙන ඉන්නේ උන් කොටින්ම මැච් එකක් ගහනවටවත් කැමති නැ ආගම කෙලසනව කියලා . උන්ගේ වාසනාවට රටේ ලොක්කා ක්‍රිකට් කැප්ටන් ඉතින් රටම දැන් වෙනස් වෙනවා.
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    ගොඩක් මුස්ලිම් රටවල් දැන් වෙනස් වීගෙන එන්නේ මචන්ලා.... නාකි යක්කු තම ආගම මත්තේ මැරෙන්න යන්නේ... ගොඩක් gulf රටවල් වල තම්බි දැන් පට්ට modernize . උන් ආගම මත්තේ මැරෙන උන් නෙමෙඉ.. ලංකාවේ හාල්පාරුවෝ තාම මැරෙන්න හදන්නේ හලාලුය් අරවයි මේවයි කියා කියා.. උදාහරනෙකට Qatar එහෙම ගියාම අපිට හිතාගන්නත් බැ මුස්ලිම් රටක් ද වෙස්ටෙර්න් රටක්ද කියල... :D:D