පකිස්තාන් මිනිස්සු මාරම ෆ්රී නේ බන් මම හිතුවේ ලංකාවේ මැච් එහෙම බලන්න එන පොස් පක්කො විතරක් ඩ්සන් එකේ ඉන්නවා කියලා බලනකොට නගරබද ගොඩක් මිනිස්සු හරිම නිදහසේ ජිවිතේ ගෙනියනවා වගේ
කෙල්ලොත් මාරම ලස්සනයි සුකුරි බොලේ වගේ කැමරාව ඇල්ලුවත් හරිම ලස්සන සිරියාවන්ත හිනාවක් තියෙන්නේ ලංකාවේ ඉන්දියාවේ බංගලි
කැලි වලට කැමරාව ඇල්ලුවාම දාන විරිත්තිල්ල නැහැ 
ආදරෙයි
හිජබයත් ග්රවුන්ඩ් එකේ දැක්කේ තැන් දෙකක තුනක විතරයි ලංකාව වගේ තොප්පි දැක්කේ නැහැ රැවුල් කාරයෝ නැහැ ලංකාවේ මුස්ලිම් එක්ක ගත්තාම අහසයි පොලවයි වගේ මේගොල්ලෝ වෙනම නිකායක්ද ?
හැමතනම මෙහෙම නිදහසක් නැතුව ඇති
පක්කන්ගේ ක්රිකට් ක්රවුඩ් එකත් පට්ට ඉන්දියන් ලෝන්තයන්ට වඩා 1000කින් හොදයි
ආරක්ෂාවට ප්රශ්නයක් නැත්නම් අනිත් ටිමිත් යන්න ඕනේ මුන්ට සපෝර්ට් එකක් දේන්න
ආදරෙයි ලංකාවෙන් පක්කන්ට

කෙල්ලොත් මාරම ලස්සනයි සුකුරි බොලේ වගේ කැමරාව ඇල්ලුවත් හරිම ලස්සන සිරියාවන්ත හිනාවක් තියෙන්නේ ලංකාවේ ඉන්දියාවේ බංගලි
කැලි වලට කැමරාව ඇල්ලුවාම දාන විරිත්තිල්ල නැහැ 
ආදරෙයි හිජබයත් ග්රවුන්ඩ් එකේ දැක්කේ තැන් දෙකක තුනක විතරයි ලංකාව වගේ තොප්පි දැක්කේ නැහැ රැවුල් කාරයෝ නැහැ ලංකාවේ මුස්ලිම් එක්ක ගත්තාම අහසයි පොලවයි වගේ මේගොල්ලෝ වෙනම නිකායක්ද ?
හැමතනම මෙහෙම නිදහසක් නැතුව ඇති
පක්කන්ගේ ක්රිකට් ක්රවුඩ් එකත් පට්ට ඉන්දියන් ලෝන්තයන්ට වඩා 1000කින් හොදයි
ආරක්ෂාවට ප්රශ්නයක් නැත්නම් අනිත් ටිමිත් යන්න ඕනේ මුන්ට සපෝර්ට් එකක් දේන්න
ආදරෙයි ලංකාවෙන් පක්කන්ට