palaweni adareth ekka man chat kala ada

උඹට දැන් කෙල්ලෙක් ඉන්නවනේ බං..ඒත් උබ ඔහ්චර දුක් වෙන්නේ එයාගේ ආදරේ තරම් දැන් ඉන්න කෙනාගේ ආදරේ දැනෙන් නැතුව ඇති..මොනව කරන්නද සහෝ..උබට මොනව අපි කිව්වත් අපිට ඇති උන සිරාම වදින කෙල්ලව අමතක කරන්න බෑ..කෙල්ලෝ දාහක් උන්නත් හිත තියෙන්නේ එයා ලග... :(
 

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    පිවිතුරුය පළමු පෙම..:love:
    බිහිසුණුය බිඳුණු දින..:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    There is a 'first time' in everything in the life
    So, අවුලක් ගන්න එපා. ටික දවසකින් අමතක වෙනව.
    අඩනවනම් අඩපන්. ඒක අවුලක් නැහැ.
    ඇඩෙන්නෙ නැත්නම් තමා අවුල. සිරාවට කරානම් ඇ‍ඩෙන්නෙ නැතුව තියෙන්නේ නැ