macahn la mata dara ganna bari duken inne adana gaman ek awee umabalath ekka duka bedaa ganna ada palaweni adree karapu kenegee bdy..eya man enakan idala macahn awrudu gaanak man monawa karannada ban,,,nneta masa 2 kata kalin eyaa aphu afr ekak patan aran tiyenne..mata adenwa ban ..anee man kochara aswaranada ban ada..ai ban mehema wenne,,,man kochara nam eyata adarya kalada ban..api denama eyata hitha hadaa ganna bari welaa eyaa dan karana adreth man danawa ban kumak han dada karanne kiyala api wagee paw karayoo umbala daana commen walin magee dulaka aduwei macahnla mata ada tiyana duka kiyanna wachana nahaa...eyth ekka godak sathutin man chat kala,,eyagen wen unama dan mara dukayi..mata dan hoda kelek innwa..wwth palaweni adree gana umbala danawanee..
![]()

කෙල්ලෝ කියන්නේ බං මහා අමුතුම ජාතියක්. අද පට්ට තරහින් ඉඳලා හෙට මැරෙන්න ආදරේ කරන ජාතියක්. කෙල්ලෝ ඇවිත් එකපාර කියන් නෑ මම ඔයාට ආදරෙයි කියලා. කොල්ල දැනගන්න ඕනේ හරි හමන් විදියට ඒක ප්‍රකාශ කරන්න. පේන විදියට උඹ එතනදි ෆේල්. ටිකක් කල්පනා කරපන් උඹ ඒ දේ කරලා තිබ්බා නම් අද උඹට ඔය තත්වේ උදාවෙන් නෑ. උඹ ඒකප්‍රකාශ කරන්නේ නැතුව ඉන්න ඇත්තේ එක්කෝ එයාව නැතිවෙයි කියලා බයකට වෙන්න ඇති. නමුත් දැනුත් වෙලා තියෙන්නේ ඒකම නෙමෙයිද?? ඒ නිසා බං ආදරේ කරනවා නම් බයක් නැතිව ඒක කෙල්ලට කියපන්. ubata dukai kiyala api marennada.. duka wadinam gramoxone parak adala arapan

palamu adare arawa mewa bila seen na aththa loke. Umbata palamu ho dewani eke dan thiyana eken nolabena or eeta wadiyen honda deyak hambunama nathi de ona wenawa. ekai minissunge sobawaya. Umbata 1st kella habunath tikak kal yanakota 2nd kella hondai kiyala hithei, eyawath dakinne nathuwa indala awruddakin withara dakkama.
thiyana dein sathutu wenna igena ganin. naththan hamadama depathata wani wani inna wenne. perfect kawruth na me loke
පලපුරුදෙන් කියන්නේ හැ... චිරි චිරි වැස්ස;14816804 said:ජීවිතේ පළවෙනි ආදරෙ,,, මැරෙන මොහොත වෙනකන්ම අමතක වෙන්නෙ නෑ සහෝ. හැමදේම වෙන්නෙ හොදටයි කියල හිත හදාගන්න. අපිට දෙයක් උරුම වෙන්න තියනවනම් ලෝක විනාසෙ ආවත් ඒක අපිට ලැබෙන එක නවත්තන්න බෑ, ඒත් දෙයක් අපිට අයිති නැත්නම් පන දුන්නත් ඒ දේ අපිට ලබාගන්න බැහැ සහෝ..

palamu adare arawa mewa bila seen na aththa loke. Umbata palamu ho dewani eke dan thiyana eken nolabena or eeta wadiyen honda deyak hambunama nathi de ona wenawa. ekai minissunge sobawaya. Umbata 1st kella habunath tikak kal yanakota 2nd kella hondai kiyala hithei, eyawath dakinne nathuwa indala awruddakin withara dakkama.
thiyana dein sathutu wenna igena ganin. naththan hamadama depathata wani wani inna wenne. perfect kawruth na me loke

here we go.., knowing that we are in unreal world (dream which we can't achieve or touch), but like to live with it, cause it simulates us to forget the real life (present).
5k danna