Palitha thewapperumata හෘද්‍යාබාධයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,064
    46,572
    113
    Palitha thewapperumata හෘද්‍යාබාධයක්

    ඇමති පාලිත තෙවරප්පෙරුම හදිසි හෘද්‍යාබාධයකින් අසාධ්‍ය තත්ත්වයෙන් නවලෝක රෝහලට..තත්වය බරපතළයි:(:(:(


    U4yDYza.jpg
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Hari ehenam uthath ticket eka adei wage. Me tike politikko okkotama apala kalayak. Mun okkoma resign wela lankawa ath arala giyanam hari.
     
    • Like
    Reactions: kkr

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Pissu yakek ne..Anith un wage commis parak gahala, gewal 2,3k hadan, car 3,4 k tiyan Super Luxery widihata athal eke inna tibbane..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,653
    113
    ඔය මිනිහටත් සෝභිත හාමුදුරුවන්ට වගේ ෂොට් එක දෙයි වගේ..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,572
    113
    Lankawe minissu hatiyata thamai Deshapalakyoth inne.... Hoda un Ikmanta yanawa... naraka un jiwatha kalema rata kaka innawa...

    :(

    ඔය මිනිහටත් සෝභිත හාමුදුරුවන්ට වගේ ෂොට් එක දෙයි වගේ..

    හැබැයි එහෙම උනොත් යහපාලනෙට සොරි.කොම්:growl::growl:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පවු.
    තමන් ප්‍රශ්නයක් විසදගන්න පුළුවන් කියන උපරිම විදිහෙන් මිනිස්සුන්ට උදවු කරපු හොඳ මනුස්සයෙක්.
    මම අහලා තියන දෙයක් කියන්නම්. කළුතර අතුරු පාරවල් හිටන් කාර්පට් කොන්ක්‍රීට් කරලා තව වැඩ ගොඩක් කරපු රත්තරන් පැත්තක ඉද්දි මේ පොරට පාර්ලිමේන්තු එන්න තරම් චන්ද හම්බුනේ ඒ දවස් වැඩ ඉදලම මිනිස්සුන්ට බොක්කෙන්ම හිටපු නිසාලු. අපේ ගෙදර මිනිස්සුත් UNP එකෙන් කැමති එකම මනුස්සය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉක්මන් සුවය පතමු!
    පොඩි මිනිස්සු එක්ක ඉන්න හිත හොද මනුස්සයෙක්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ මනුස්සයත් මුලින් එච්චර හොද කෙනෙක් නෙමෙයි.. එත් පුතාගෙ මරණෙත් එක්ක මෙය ගොඩක් වෙනස් උනා.. තරමක අවන්කත්වයක් , මිනිස්සු ගැන හැගීමක් එන්න ඇති ඒ මුහුන දුන්න තත්වය නිසා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මනුස්සයත් මුලින් එච්චර හොද කෙනෙක් නෙමෙයි.. එත් පුතාගෙ මරණෙත් එක්ක මෙය ගොඩක් වෙනස් උනා.. තරමක අවන්කත්වයක් , මිනිස්සු ගැන හැගීමක් එන්න ඇති ඒ මුහුන දුන්න තත්වය නිසා...
    ඒකත් පිලිගන්ඩ අමාරුයි මිනිහ 2010 චන්දෙ ඉල්ලල තියෙන්නෙ හිරේ ඉදල,එක මීටින් එකක් කතා කරන්නෙ නැතුව මිනිහ පාර්ලිමන්ට් ඇවිත් තියෙනව.