Palitha thewapperumata හෘද්‍යාබාධයක්
ඇමති පාලිත තෙවරප්පෙරුම හදිසි හෘද්‍යාබාධයකින් අසාධ්‍ය තත්ත්වයෙන් නවලෝක රෝහලට..තත්වය බරපතළයි



Last edited:


Hari ehenam uthath ticket eka adei wage. Me tike politikko okkotama apala kalayak. Mun okkoma resign wela lankawa ath arala giyanam hari.

Pissu yakek ne..Anith un wage commis parak gahala, gewal 2,3k hadan, car 3,4 k tiyan Super Luxery widihata athal eke inna tibbane..

හොද මිනිස්සුන්ට තමා බං ඔක්කොම කරදර..![]()
Lankawe minissu hatiyata thamai Deshapalakyoth inne.... Hoda un Ikmanta yanawa... naraka un jiwatha kalema rata kaka innawa...

ඔය මිනිහටත් සෝභිත හාමුදුරුවන්ට වගේ ෂොට් එක දෙයි වගේ..


Pora godak podi minissu ekka inna dial ekak.. ikman suwaya labewa

ඒකත් පිලිගන්ඩ අමාරුයි මිනිහ 2010 චන්දෙ ඉල්ලල තියෙන්නෙ හිරේ ඉදල,එක මීටින් එකක් කතා කරන්නෙ නැතුව මිනිහ පාර්ලිමන්ට් ඇවිත් තියෙනව.මේ මනුස්සයත් මුලින් එච්චර හොද කෙනෙක් නෙමෙයි.. එත් පුතාගෙ මරණෙත් එක්ක මෙය ගොඩක් වෙනස් උනා.. තරමක අවන්කත්වයක් , මිනිස්සු ගැන හැගීමක් එන්න ඇති ඒ මුහුන දුන්න තත්වය නිසා...