palitha thewarapperuma පිස්සු_බල්ලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    palitha thewarapperuma පිස්සු_බල්ලා

    නියොජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර උණුසුම් සංවාදයක් සූරියවැව ප‍්‍රදේශයේදී ඇතිවිය.

    එම ප‍්‍රදේශයේ අලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ වාදයකට පැටළුනේ අනවසරයෙන් පස් ප‍්‍රවාහනය කරන ලොරි රථ වැටලීමක නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමගයි.

    ‘මහත්තය නෙමෙයි ඇමතිවරයෙක්. සැලියුට් එකක් ගහල කතාකරනවා තමුසේ පොලිස් කාරයෙක් නං’ යයිද නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පොලිස් නිලධාරීන්ට කීය.


     
    • Like
    Reactions: netlife007

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඌ වගේ පිස්සෙක් ගැන කතා කරලා තේරුමක් නෑ.
    බැව් බැව් ගානවා මෙලෝ දෙයක් තේරුනේ නෑ
    :angry:
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මෙහෙට වරෙන්කෝ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ආ ආව ද
    එහෙනන් සැලුට් එකක් ගහලා පලයන් :lol:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මහා පිස්සු පකෙක් බන් මූ

    :baffled:
    member.php

    member.php
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෝ ගෙවලය.....

    ඊය මූ

    මුන්ගේ සිංහ ටෝක් උඩහට නැ...

    දීවිය මරපු වෙලේ හිටිය ගූ ගිය පොන්නය වගේ.....

    පට්ට කෙන්තිය් බන්... :(
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    එතන එස්ටීඑෆ් අය නං මුගේ ගොන් පාට් ඉස්සරහ කොන්ද කෙලින් තියන් හිටිය අර ගලේවෙල ඉස්පිරිතාලෙ ස්ටාෆ් එකේ අය වගේ නෙමෙයි. විශේෂයෙන් අර STF එකේ තරුණ එස් අයි කොළුව:yes:. මේ ගොන් තඩිය පුම්බන්නෙම අපේ අයම තමයි උෟ කැමරා ඉස්සරහ දාන පාට් දැකල හිතනව ෂාහ් මරු මිනිහ මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යවන්න ඕන කියල.
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    stf eka pallehata dala katha karana hati :dull:
    me yaka mona kiwwath piliganne nathi size ekakin katha karanne

    den thibune stf eka dala set ekatama duwanna
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ඇයි බන් එකෙක් නැත්තෙ කොන්ද කෙළින් තියන් කතා කරන්න පුළුවන් එකෙක් ?:confused:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    STF එකෙන් පස්සේ ආපූ දෙන්නා උත්තර දෙනවා බං හොඳට.. ආය මූට කියන්න දෙයක් නෑ..

    කේලම කියගෙන ආපූ ටිපර් කාරයට බඩු හම්බ වෙයි ලඟදිම :lol::lol::lol: