palitha thewarapperuma පිස්සු_බල්ලා
නියොජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර උණුසුම් සංවාදයක් සූරියවැව ප්‍රදේශයේදී ඇතිවිය.
එම ප්‍රදේශයේ අලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ වාදයකට පැටළුනේ අනවසරයෙන් පස් ප්‍රවාහනය කරන ලොරි රථ වැටලීමක නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමගයි.
‘මහත්තය නෙමෙයි ඇමතිවරයෙක්. සැලියුට් එකක් ගහල කතාකරනවා තමුසේ පොලිස් කාරයෙක් නං’ යයිද නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පොලිස් නිලධාරීන්ට කීය.

. මේ ගොන් තඩිය පුම්බන්නෙම අපේ අයම තමයි උෟ කැමරා ඉස්සරහ දාන පාට් දැකල හිතනව ෂාහ් මරු මිනිහ මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යවන්න ඕන කියල.