palitha thewarapperuma පිස්සු_බල්ලා

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    36285923_2073061276289129_2386547935786565632_n.jpg
    1022075734618125
    :lol::lol:
     

    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    සොබා දහමේ හැටි මිනිහව දේවත්වයෙන් සලකපු සමාජයම අද මිනිහට ගරහනවා මන් තෙරවත්පෙරුමට කැමති මිනිහෙක් නෙමේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    එක අතකින් මේක මුගේ වරදක් නෙවි. මේ විදියට මන්ත්‍රීවරයෙක් හැසිරෙන කොට ඉහල ඉන්න අය, පාලිතව වහාම කැදවල අවවාද දෙන්න ඕනේ. දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒවා පිලිපද්දිනේ නැතිනම් අයින් කරල දමන්න ඕනේ. හයියෝ සංසාරේ
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    STF එකෙන් පස්සේ ආපූ දෙන්නා උත්තර දෙනවා බං හොඳට.. ආය මූට කියන්න දෙයක් නෑ..

    කේලම කියගෙන ආපූ ටිපර් කාරයට බඩු හම්බ වෙයි ලඟදිම :lol::lol::lol:

    :D:yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක අතකින් මේක මුගේ වරදක් නෙවි. මේ විදියට මන්ත්‍රීවරයෙක් හැසිරෙන කොට ඉහල ඉන්න අය, පාලිතව වහාම කැදවල අවවාද දෙන්න ඕනේ. දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒවා පිලිපද්දිනේ නැතිනම් අයින් කරල දමන්න ඕනේ. හයියෝ සංසාරේ


    wipakshe ekek nam?:P:P
    oya wage sakkilinta aya chande denna hoda na
    manthri kenekta sir kiyanna thiyana thana ain karanna ona
    msc gahala phd gahala
    loku post ekakata awath me kudu ganja gahala awa sakkilinta sir kiyanna
    mona ratakda bn me
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    STF එකෙන් පස්සේ ආපූ දෙන්නා උත්තර දෙනවා බං හොඳට.. ආය මූට කියන්න දෙයක් නෑ..

    කේලම කියගෙන ආපූ ටිපර් කාරයට බඩු හම්බ වෙයි ලඟදිම :lol::lol::lol:


    :yes::yes:
    un denna sir kiyagena uka denne na
    habai post ekata thana dila katha karanwa
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    එතන එස්ටීඑෆ් අය නං මුගේ ගොන් පාට් ඉස්සරහ කොන්ද කෙලින් තියන් හිටිය අර ගලේවෙල ඉස්පිරිතාලෙ ස්ටාෆ් එකේ අය වගේ නෙමෙයි. විශේෂයෙන් අර STF එකේ තරුණ එස් අයි කොළුව:yes:. මේ ගොන් තඩිය පුම්බන්නෙම අපේ අයම තමයි උෟ කැමරා ඉස්සරහ දාන පාට් දැකල හිතනව ෂාහ් මරු මිනිහ මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යවන්න ඕන කියල.

    dan uuta transer ekak hambaweyi ikmanatama :yes: