pissu pakkunta chnde dena gobbyo innwane bn me rate

STF එකෙන් පස්සේ ආපූ දෙන්නා උත්තර දෙනවා බං හොඳට.. ආය මූට කියන්න දෙයක් නෑ..
කේලම කියගෙන ආපූ ටිපර් කාරයට බඩු හම්බ වෙයි ලඟදිම![]()



එක අතකින් මේක මුගේ වරදක් නෙවි. මේ විදියට මන්ත්‍රීවරයෙක් හැසිරෙන කොට ඉහල ඉන්න අය, පාලිතව වහාම කැදවල අවවාද දෙන්න ඕනේ. දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒවා පිලිපද්දිනේ නැතිනම් අයින් කරල දමන්න ඕනේ. හයියෝ සංසාරේ


STF එකෙන් පස්සේ ආපූ දෙන්නා උත්තර දෙනවා බං හොඳට.. ආය මූට කියන්න දෙයක් නෑ..
කේලම කියගෙන ආපූ ටිපර් කාරයට බඩු හම්බ වෙයි ලඟදිම![]()


එතන එස්ටීඑෆ් අය නං මුගේ ගොන් පාට් ඉස්සරහ කොන්ද කෙලින් තියන් හිටිය අර ගලේවෙල ඉස්පිරිතාලෙ ස්ටාෆ් එකේ අය වගේ නෙමෙයි. විශේෂයෙන් අර STF එකේ තරුණ එස් අයි කොළුව. මේ ගොන් තඩිය පුම්බන්නෙම අපේ අයම තමයි උෟ කැමරා ඉස්සරහ දාන පාට් දැකල හිතනව ෂාහ් මරු මිනිහ මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යවන්න ඕන කියල.

dan uuta transer ekak hambaweyi ikmanatama![]()
