palm oil වගාව

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් palm oil වගාව කරලා අත්දැකීම් තියන එකෙක් කියපන්කො . කොච්චර කල් යනවද අදායම් ගන්ඩ . පැල උපදෙස් ගන්නේ කොහොමද කියලා ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    lankawa wage podi rataka oya jara gas wawanna dunna ekawa ellala marana ona.indonesia wata oya jara gas nisa wela thiyena de gana poddak hoyala balapan.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මචන් palm oil වගාව කරලා අත්දැකීම් තියන එකෙක් කියපන්කො . කොච්චර කල් යනවද අදායම් ගන්ඩ . පැල උපදෙස් ගන්නේ කොහොමද කියලා ?

    number pm me
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    :shocked::shocked::growl:
    ඕක හිටවන්න හොඳ නෑ කියනවා... පොඩ්ඩක් හොයල බලන්න...:dull:
    eka boru machan giya sathiye daily news one page article ekak giyaoka gana. mata mathaka widiyata profit dala thibuna rubber 80000.00 oil palm 600000.00 wadi . wathura nathi wenawa kiyana eka boru. malasiya nagitte oya oil palm wagawen.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,443
    7,180
    113
    palm oil වවන්නත් එපා ගෙදර උයන්න ගන්නත් එපා. සමහර රටවල palm oil විකුනන්න තියන කඩ පවා සීල් කරනවා. මිනිස්සුන්ට ජරාව කවන රස්සාවල් කරන්න එපා බං
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,539
    8,292
    113
    eka boru machan giya sathiye daily news one page article ekak giyaoka gana. mata mathaka widiyata profit dala thibuna rubber 80000.00 oil palm 600000.00 wadi . wathura nathi wenawa kiyana eka boru. malasiya nagitte oya oil palm wagawen.

    uba pattara.wiswasa karanawda ban