Pan Asia බැංකුවට මොකද වෙන්නේ ?

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    මම අද PAN Asia bank credit card එකෙන් daraz එකට payment එකක් ( Rs 5000.00 ක් ලංකාවේ seller කෙනෙක්ට )කරන්න ගියාම error එකක් එනවා "this card cannot be used for online transactions" කියලා.

    ඊටපස්සේ මම hotline call කරාම එකසැරේටම උන් කියනවා උන්ගේ system අවුලක් නිසා මාසයක් විතර යනකම් online transactions කරන්න බෑ කියලා.

    මටනම් සැකයි උන් කියන කතාව , දවස් කිහිපයක් හෝ සතියක් විතරනම් අවුලක් නෑනේ. ඒත් මාසයක් යනකම් බෑ කියන්නේ කොහොමද , අනික මාසයක් යනකම් බැරි උනත් එහෙම පොල්ලෙන් ගැහුවා වගේ කියන්නේ නෑනේ customer ට.

    මටනම් හිතෙන්නේ වෙන ප්‍රශ්නයක් වගේ.
    Unge avula hari. Message ekak aava ungen online payment walata card eka OK kiyala. Passe ada Daraz eke Mastercard discount ekata use kalaa. Elakiri wage weda kalaa card eka.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පෑන්ටි ආසියා කපුටත් එක්ක රට පනින්න ඉන්නේ