Pan Asia Bank Loan

Balu Kukka

Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    අවුලක්නම් නැ බන්, අපේ තාත්තත් ගත්තා. පෙන්ශන් එක එහාට හරවන්න වෙනවා. ඉක්මනට දෙනව. ගේමක්ම නෑ.
    Machan ඒ බෑන්ක් එකට හරව ගන්න පැන්ශන් දෙපාර්තමේන්තුව ට යන්න වෙයිද

    දැනට පැන්ශන් එන්නෙ peoples bank