Panadura People's Banks eka Disinfect karanna awa!

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Screenshot 2020-10-27 at 4.03.36 PM.png

    enough internet for today
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පානදුරේ කොරෝනා ආසාදිතයින් 12ක් : කෙසෙල්වත්ත පොදු වෙළෙද සංකීර්ණයත් හුදෙකලා කරයි

    වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර, කෙසෙල්වත්ත පොදු වෙළෙද සංකීර්ණය හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
    එම තීරණය ගෙන ඇත්තේ මිට පෙර එම පොදු වෙළෙද සංකීර්ණයේ මසුන් අලෙවි කරන ලද ව්‍යාපාරිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණ වාර්තා ලැබීමත් සමගයි.
    අද දිනය වන විට පානදුර උතුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 08 දෙනෙකුද පානදුර දකුණ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් සිව්දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

    ---------

    ගෙදරට වෙලා හිටපන් නාකියෝ ත්‍රීවිල් කාරයෝ එක්ක ගම වටේ රවුම් ගන්නේ නැතුව