panagoda temple

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113


    මේක ඇත්තක් ද බන්?
    මෙයා බොරුවක් කරන කෙනෙක් කියලා හිතමුකො. එහෙම කෙනෙක්ට ආමි කෑම්ප් එකකට වද්ද ගනීද?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    :rofl:මම නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ.ඔහොම කරන්න පුලුවන්නම් මිනිස්සුනට මොකටද ඉස්පිරිතාල.

    සිරාවටම බන්. මටත් මේ වගේ වැඩ ශුවර් නෑ.
    අපේ මාමා කෙනෙකුට සනීප නෑ. හැමෝම කියනවා මෙතනට අරන් යන්න කියලා. එෆ්බී එකෙත් ගොඩක් අය ශෙයා කරනවා.
    මේවට ගිහින් හොඳ වෙච්ච අය ඉන්නවද කියලා හොයන්නයි මේ නූල දාලා බැලුවෙ.
     
    • Like
    Reactions: kellsupun

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    oka boruwak bn balapanko nagitanwa nemyi adala visik karnwa

    avidina bari ekkata uwa naggitala visik karma mona deyanta kiyanda u uge waruwen nagiitinn balanne

    oka viswasa karnan tibba oluwata atha tibbama thamnta nagitaganna puluwanam
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    owa wiswasa karanna ba ban.

    oka boruwak bn balapanko nagitanwa nemyi adala visik karnwa

    avidina bari ekkata uwa naggitala visik karma mona deyanta kiyanda u uge waruwen nagiitinn balanne

    oka viswasa karnan tibba oluwata atha tibbama thamnta nagitaganna puluwanam

    උබලා කියන කතාවත් ඇත්ත බන්

    ada oya manussaya beheth karanava...pandara vehicles ambanakata...hodai kiyanava bt danne na

    විසිදාහකට වැඩිය හිටිය කියලා ආරංචියි

    කවුද බෝයි;21406991 said:
    ada ape gedara kattiyakuth giya

    ලෙඩ අය සනීප වෙලාද? ගිය අයගෙන් අහලා විස්තර ටිකක් කියන්නකො

    man adurana panagoda inna kattiyak okata giya wisthara ahala kiyannam

    පොඩ්ඩක් අහලා කියපන් මචන්.
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ලෙඩක් තියෙනවනම්, ඔය තරම් හොය හොය ඉන්න එපා බන්. ගිහින්ම බලපන්. මොකෝ වහ කවන්නෙ නෑනෙ. සිද්දිය ඇත්තනම් හොද වෙයි. නැත්තම් ඉතින් තිබුන විදියටම ලෙඩේ අරන් ගෙදර එන්න තියෙන්නෙ. අපේ රටේ ඔහොම සීන් ගොඩක් තියෙනව බන්. ගොඩක් ඒව ඇත්ත.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වෛද්‍යවරු රෝගය හඳුනගෙන තියෙන රෝගියෙක් මේ වගේ අයෙක්ට කියල සුවපත් කරල නැවත වෛද්‍ය පරීක‍ෂණයකට යොමු කරන එක තමා ඇත්ත නැත්ත බලන්ඩ පුලුවන් නියම විදිය.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,097
    113
    6°54′N 79°54′E
    වෛද්‍යවරු රෝගය හඳුනගෙන තියෙන රෝගියෙක් මේ වගේ අයෙක්ට කියල සුවපත් කරල නැවත වෛද්‍ය පරීක‍ෂණයකට යොමු කරන එක තමා ඇත්ත නැත්ත බලන්ඩ පුලුවන් නියම විදිය.

    :yes: