Panama Papers

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මහ එවුන් රහස් සාකඡ්ඡා දැනටමත් තියලා ඉවරයි.
    ඕවා ලීක් වෙන්නේ නෑ බන්. තවත් එක මාධ්‍ය සංදර්ශනයක් විතරයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:

    වෙන විස්තර මොකුත් නෑනේ බං...
    මට නං ලැබී තිබේ නිල නොවන මාර්ග වලින්.
    සමාගම් 3ක් හා සම්බන්ධ පුද්ගලයන් 22ක්. පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන්, මේ ආණ්ඩුවේ ප්‍රබලයන් සහ අරකෙන් මේකට පැනපු අය ම 6ක් ඉන්නවා කියල තමා ආරංචිය.:dull: ඒ ඇර ප්‍රභූ පුද්ගලයන්, ඉහල මට්මේ ව්‍යාපාරිකයන් ගනනාවක්.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,625
    113
    සිරි ලංකාව
    මට නං ලැබී තිබේ නිල නොවන මාර්ග වලින්.
    සමාගම් 3ක් හා සම්බන්ධ පුද්ගලයන් 22ක්. පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන්, මේ ආණ්ඩුවේ ප්‍රබලයන් සහ අරකෙන් මේකට පැනපු අය ම 6ක් ඉන්නවා කියල තමා ආරංචිය.:dull: ඒ ඇර ප්‍රභූ පුද්ගලයන්, ඉහල මට්මේ ව්‍යාපාරිකයන් ගනනාවක්.

    යහ්..යහ්..
    වැඩියෙන් රිදෙන්නේ මේ ආණ්ඩුවට කෙලින්ම සම්බන්ධ ව්‍යාපාරිකයෙක්ට.
    ඒකයි අවුල.
    මේ ළඟදි ලොකුම ලොකු හෝටල් ජාලයක් හදන්නත් අවසර ගත්තා එයා.
    දැන් නම් ලංකාවෙත් නෑ.
    අන්තිමට වීසා රිලීස් වෙලා තියෙන්නේ පාකිස්තානෙටලු..
    :yes::yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa