Panasonic ac

Gayanxjp

Active member
  • Nov 21, 2018
    401
    92
    28
    Bro lankawe Panasonic malaysia stock nedda?softlogic and damro orders gannawa witarai.stocks ne.tiyena place ekak dannawanan kiyanna
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Bro lankawe Panasonic malaysia stock nedda?softlogic and damro orders gannawa witarai.stocks ne.tiyena place ekak dannawanan kiyanna
    Indian eka ganna epa
    හොදම efficient තියෙන්නෙ මැලේසියන් එකේ.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Malaysian eka ne bro lankawe stock out but they are taking orders
    බඩු ගෙන්නන එක නතර කරලා තියෙන්නේ කොවිඩ් නිසා ලන්කාවට. ටිකක් ඉවසන්න වෙයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඉතිං සොෆ්ට්ලොජික් එකට හරි දම්රෝ එකට හරි ගිහින් ගනින්
    ඊට පස්සෙ ඒක ගෙදර අරන් ඇවිත් හයි කරන්න එන එකාට ගෙදරට එන්න කියපන්. කොහොමත් උන් ඩිලිවර් කරොත් AC බර දේවල් කියලා 2000ක්ද කොහෙද ගන්නවා කිවුවා මම ඇහුවම
     
    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    401
    92
    28
    ඉතිං සොෆ්ට්ලොජික් එකට හරි දම්රෝ එකට හරි ගිහින් ගනින්
    ඊට පස්සෙ ඒක ගෙදර අරන් ඇවිත් හයි කරන්න එන එකාට ගෙදරට එන්න කියපන්. කොහොමත් උන් ඩිලිවර් කරොත් AC බර දේවල් කියලා 2000ක්ද කොහෙද ගන්නවා කිවුවා මම ඇහුවම

    ganna ne bro.panasonic malaysia eka lankawe ne.indian eka witarai tiyenne damro eketh.softlogic eketh ne
     
    • Wow
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    DAMRO ඵකේ තියෙන්නෙ made in Malaysia Panasonic බඩු තමා..අපිත් ගත්තා දැනට අවුරුදු දෙකකට කලින්.පට්ට.දැන් කොහොමද දන්නෙ නෑ..
     
    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    401
    92
    28
    DAMRO ඵකේ තියෙන්නෙ made in Malaysia Panasonic බඩු තමා..අපිත් ගත්තා දැනට අවුරුදු දෙකකට කලින්.පට්ට.දැන් කොහොමද දන්නෙ නෑ..
    Ganna ne bro softlogic site eketh ne.balannko gihilla.damro eke tibbata stock ne.tiyena showroom ekak dannawanan kiyanna
     
    • Sad
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Ganna ne bro softlogic site eketh ne.balannko gihilla.damro eke tibbata stock ne.tiyena showroom ekak dannawanan kiyanna

    ඉන්දියන් ජරාව ගේන්න පුළුවන් නම් මැලේසියන් බඩු ගේන්න බැරි මොකෝ උන්ට.ඉන්දියන් නම් ගන්න ඵපා..ඊට වඩා හොඳයි චයිනා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ganna ne bro.panasonic malaysia eka lankawe ne.indian eka witarai tiyenne damro eketh.softlogic eketh ne
    DAMRO ඵකේ තියෙන්නෙ made in Malaysia Panasonic බඩු තමා..අපිත් ගත්තා දැනට අවුරුදු දෙකකට කලින්.පට්ට.දැන් කොහොමද දන්නෙ නෑ..
    ඉන්දියන් ජරාව ගේන්න පුළුවන් නම් මැලේසියන් බඩු ගේන්න බැරි මොකෝ උන්ට.ඉන්දියන් නම් ගන්න ඵපා..ඊට වඩා හොඳයි චයිනා.

    ඕක මෙහෙ එවුන් ගෙන්නන එකේ අවුලක් නෙමයි මම හිතන්නෙ
    පැනසොනික් AC වල සීරීස් දෙකක් එනවා, මැලේසියන් එක ප්‍රීමියම් Inverter AC කියලා එන්නෙ.
    අනෙක් එක කොහොමත්. ඉන්දියන් එක එන්නෙ. පහුගිය ටිකේ ඔය දෙකම තිබ්බා, ගානෙ ලොකු වෙනසකුත් තියනවා. ඔය සීරිස් දෙකට නම් දෙකක් තියනවා මතක නැහැ, එකක් නම් Aero සීරීස් කියලා තිබ්බෙ අනෙක් එකටත් ඒ වගේ නමක් තියනවා
    මැලේසියන් එකේ එන BTU ගනන් වල ඒව නෙමයි ඉන්දියන එකේ එන්නෙ, උදාහරනයක් විදියට 12000BTU ඉන්දියන් එකේ එනවා, මැලේසියන් එකේ එන්නෙ 13000BTU ද කොහෙද
    පැනසොනික් එවුන්ම උන්ගෙ ප්‍රීමියම් සීරිස් එක විතරක් මැලේසියන් ගහන සීන් එකක් තියෙන්නෙ. ලාබ සීරීස් ඉන්දියාවෙ ගහන්නෙ

    Edit
    aero series, premium inverter ac කියල එන්නෙ මැලේසියන් එක
    නිකන්ම invterter ac කියලා එන්නෙ ඉන්දියන එක
     
    Last edited:
    • Like
    Reactions: ryandok