Panasonic aero series AC Review

jsandun

Well-known member
  • May 27, 2010
    8,581
    1,961
    113
    ශ්‍රී ලංකාව
    AC ගැන review බලල බලල ඕන මගුලක් කියල ගත්ත Panasonic aero series AC එක BTU 13000 දම්රෝ එකෙන් (දැන් නම් stock නැද්ද කොහෙද )අරන් සතියයි තම current බිල් එකක් නම් ආවේ නෑ. AC එක ගන්න කලින් සතියට unit 40i ගියේ AC ගත්ත පස්සේ උනිට් 30 වගේ වැඩි උනා ඒ සතියෙන් දවස් 4ක් වගේ එක දිගටම දාල තිබ්බ අනිත් දවස් වල පැය 5ක් වගේ ඔෆ් කලේ

    රූම් Size - 220sqt
    උසනම් අඩුම 10 සමහර තැන වල 13ක් වගේ තියනවා finishing roof එකක් හින්ද
    රූම් එකේ main door එකයි බාත්රූම් එකේ door එකයි යතින් seal යටින් කරලා නෑ තාම
    window එකට curtain එකක් දාලා තියෙන්නේ

    AC එකෙන් එන සද්දේ නම් හොදටම හොදයි ඇහෙන්නේ නැති තරම් වගේ auto fan දැම්මහම
    Eco navi and nano G දාල 27 ට තමා දුවන්නේ

    full month එකක current බිල් එකක් අවහම දැන්නම් කොහොමද තත්වේ කියල

    ජය වේවා !!!!
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,144
    850
    113
    Non of your business

    uba review eka kiyala dala thiyenne onama eka passe dannam kiyalane :ROFLMAO:
     
    • Haha
    Reactions: salitha22

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    10,652
    2,019
    113
    සිංහලේ
    AC ගැන review බලල බලල

    Mamath me tike balanawa balanawa iwarayak na
    kattiyagen ahanawa ahanawa iwarayekuth na :D
    ow damro eke stocks na thamai bng 13K BTU
    10K and 18K nam tiyenawa
    matath dan itin tiyenne options 2i
    ekko LG, nathan soflogic eken Aero
    balamuko thawa tikak
    me tike wahina nisa echara rasnekuth na ne :P

    https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q18kl2fa
    https://mysoftlogic.lk/panasonic-13000-btu-1.5hp-premium-inverter-aero-series-air-conditioner/p/89
     
    • Like
    Reactions: srikid

    jsandun

    Well-known member
  • May 27, 2010
    8,581
    1,961
    113
    ශ්‍රී ලංකාව
    Mamath me tike balanawa balanawa iwarayak na
    kattiyagen ahanawa ahanawa iwarayekuth na :D
    ow damro eke stocks na thamai bng 13K BTU
    10K and 18K nam tiyenawa
    matath dan itin tiyenne options 2i
    ekko LG, nathan soflogic eken Aero
    balamuko thawa tikak
    me tike wahina nisa echara rasnekuth na ne :P

    https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q18kl2fa
    https://mysoftlogic.lk/panasonic-13000-btu-1.5hp-premium-inverter-aero-series-air-conditioner/p/89
    Marino mall eke athi samahara vita , matath mulun na kiuva passe tibba kiuva stock 2k
     
    • Like
    Reactions: vinura kithmal

    jsandun

    Well-known member
  • May 27, 2010
    8,581
    1,961
    113
    ශ්‍රී ලංකාව
    Good choice machan.. Hodama ekak aran thiyenne.. danata oka thama current bill eka gana hithanava nam ganna thiyana hodama eka.. damro service patta.. pasuthavenna deyak naa.. dan kiyada oka ?
    Eka thamai 20k 30k vadi unata electricity saving eken eka cover vai anika karadarayak naneh quality hinda service ekanam hodatama hodai , dan 154k vage venava 2years warrenty with 6 free service
     
    Ramith_SL

    Active member
  • May 4, 2017
    727
    220
    43
    Ratnapura
    Econavi on nan 27 demmath payakin 28 karanawa activity adu nan.27 one nan 26 danna wenawa.cool more than enough
    man oka kalin kiyala meke un hina unaa.. 27C davalta mata nam vadith ekka.. raata nam 27 - 27.5 danava daval ta nam 28C athi.. onavata vadaa cool dagena aga velenna gaththama thama adenne.. eka digata A/C eke innava nam oya ganaval shap.. room eke kattiya vadi vena kota A/C eka vadi karanna venava 26C vage.. yaluvo avahama 25C vage.. thaniyama innava nam 27 - 28 shap
     
    • Like
    Reactions: jsandun