Panasonic aero series AC Review

Emios

Well-known member
  • Dec 10, 2009
    62,994
    53,365
    113
    Ube leak thiyenawada room eke? ochchara nam power yanna koheth ma na bn.
    mata nam hithenne 170Sqft ekata 12000 madi LG lage.

    mage 18,000 kiuwata eke real BTU eka 17000 ganak outdoor unit eke sticker eke thiyenne.
    Uba poddak outdoor sticker eke real BTU eka kiyada balala kiyapan machan.

    Ubata ninda giya nam thamai wade... ninden husma ganna bariwa marenawada / aharenawada?
    ------ Post added on May 19, 2021 at 3:11 PM
    Hoda welawata man reta ac danne ne.room eka cool wediy mata reta.ninda giya nan sorry wenawa bn nindema faint wenawa danne nethuwa.husma adiina amaruwak awe ne but faint wenawa wage awa.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    10,869
    2,827
    113
    සිංහලේ
    View attachment 125786

    නෑ බං උන්ම තමා බලලා කිව්වේ.

    මෙහෙමයි මචං
    ඔයාගේ රූම් එකට 12,000 එක දැම්මට 170sqft තියෙනවා නේ
    අනික උසත් 11. ඒක නිසා 18,000 තමයි ඕකට හරියටම හරියන්නේ
    මගේ රූම් එක 180sqft උස 11
    මමත් දම්රෝ එකෙන් technician කෙනෙක් ගෙන්න ගත්ත.
    මිනිහ කිව්වේ මගේ රූම් එකට අනිවාර්යෙන් ම 13,000 BTU මිනිමම් ඔනී
    හැබැයි එයා recommend කරන්නේ 18,000 BTU එකක් කියල
    එකට හේතුව විදිහට එයා කිව්වේ AC එක දාපු ගමන් 13,000 BTU එක 1 hour ගන්නව නම් cool කරන්න
    18,000 BTU එක ඒක 30 min වලින් කරනව කියල. ඊට පස්සේ වැඩිය current එක ගන්නේ නැ නේ invertor වල කොහොමත් වැඩිය
    ඔයාටත් ඕක තමයි හේතුව වෙන්න ඕනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,994
    53,365
    113
    LG 12000 eka madi.eke max rate eka 11500 da koheda.aero 13000 eke max rate eka 14500 btu.so aero eka demmanan 18000btuma one ne ube room ekata.

    මෙහෙමයි මචං
    ඔයාගේ රූම් එකට 12,000 එක දැම්මට 170sqft තියෙනවා නේ
    අනික උසත් 11. ඒක නිසා 18,000 තමයි ඕකට හරියටම හරියන්නේ
    මගේ රූම් එක 180sqft උස 11
    මමත් දම්රෝ එකෙන් technician කෙනෙක් ගෙන්න ගත්ත.
    මිනිහ කිව්වේ මගේ රූම් එකට අනිවාර්යෙන් ම 13,000 BTU මිනිමම් ඔනී
    හැබැයි එයා recommend කරන්නේ 18,000 BTU එකක් කියල
    එකට හේතුව විදිහට එයා කිව්වේ AC එක දාපු ගමන් 13,000 BTU එක 1 hour ගන්නව නම් cool කරන්න
    18,000 BTU එක ඒක 30 min වලින් කරනව කියල. ඊට පස්සේ වැඩිය current එක ගන්නේ නැ නේ invertor වල කොහොමත් වැඩිය
    ඔයාටත් ඕක තමයි හේතුව වෙන්න ඕනේ.
    Othana mehema scene ekak tiyenawa.30 min walin cool wela thermostat eka off unata eka tempory bn walls etchara ikmanata cool wenne nethi hinda again max speed 30 min run wenawa payakata passe.himin payak max speed eken cool unama walls cool wenawa etakota rpm eka ganata tiyenawa.
    ------ Post added on May 19, 2021 at 3:49 PM
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,368
    1,939
    113
    මෙහෙමයි මචං
    ඔයාගේ රූම් එකට 12,000 එක දැම්මට 170sqft තියෙනවා නේ
    අනික උසත් 11. ඒක නිසා 18,000 තමයි ඕකට හරියටම හරියන්නේ
    මගේ රූම් එක 180sqft උස 11
    මමත් දම්රෝ එකෙන් technician කෙනෙක් ගෙන්න ගත්ත.
    මිනිහ කිව්වේ මගේ රූම් එකට අනිවාර්යෙන් ම 13,000 BTU මිනිමම් ඔනී
    හැබැයි එයා recommend කරන්නේ 18,000 BTU එකක් කියල
    එකට හේතුව විදිහට එයා කිව්වේ AC එක දාපු ගමන් 13,000 BTU එක 1 hour ගන්නව නම් cool කරන්න
    18,000 BTU එක ඒක 30 min වලින් කරනව කියල. ඊට පස්සේ වැඩිය current එක ගන්නේ නැ නේ invertor වල කොහොමත් වැඩිය
    ඔයාටත් ඕක තමයි හේතුව වෙන්න ඕනේ.
    ඕක මට හිතා ගන්න බෑ මචං. අපේ තව ගෙයක් තියෙනවා. ඒකේ රුම් සයිස් එක 180 sqft. ඒකට 2018දී ගත්තා වෙලාවේ 18k btu එකක් රිකමන්ඩ් කරේ. ඒ රුම් එකනම් කුල් වෙන්න පැයක් විතර යනවා. මේකනං jet මොඩ් කියන එක දැම්මාම 10 min වලින් විතර කුල් වෙනවා. නිකන් නෝර්මල් දාලා තිබ්බාම පැය බාගෙන් විතර කුල් වෙනවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,602
    113
    ගෙදර බන් !!

    room eka cool unata wall/slab rath wela thiyena nisa Hi cool dammata wadak na. mokada ayeth room temp eka bahinawa A/C fan eka adu una gaman.

    Hodama de mulin, door 2ke leak eka hada ganna. Lokuwatama seal wenna oneth na.
    Ita passe A/C eka on karanna kalin room temp eka mention kara ganna podi note ekak.
    A/C eka 30min hi cool(jet) dala temp eka 25C withara ganna. ita passe 26C temp + fan eka high dala 4 swing dala paya 10 run karala balanna machan.

    Door eke yatin da leak thiyenne? ehema nam me tika dawasata redi kallak aragena wathura pogawala nida ganna kota door eka yatin elala thiyanna leak eka nathi wenna.
     
    4 swing කිව්වේ මොකක්ද මචං?

    යටින් නෙමේ. යටට සත්තු එන්නේ නැති වෙන්න ගහලා තියෙන්නේ. දොරේ අනිත් තැන් වලින්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,602
    113
    ගෙදර බන් !!
    4 swing කිව්වේ මොකක්ද මචං?

    යටින් නෙමේ. යටට සත්තු එන්නේ නැති වෙන්න ගහලා තියෙන්නේ. දොරේ අනිත් තැන් වලින්.

    E wage leak nam echchara hithanna oneth na wage bn. mata nam hithenne BTU case ekak wage thamai.
    Img 4.jpeg

    Air Flow eka machan. 4 paththatama swing danna.
    ethakota air eka wall wala wadila wall ikmanata cool wenawa kalin ta wada.

    aniwa fan eka high danna. low danna epa A/C eka run wenna aragena paya 5k wath.
    ita passe one nam law danna.

    mokada fan eke speed eka room eke cool ekata / power consumption ekata godak balapanawa.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,368
    1,939
    113
    E wage leak nam echchara hithanna oneth na wage bn. mata nam hithenne BTU case ekak wage thamai.
    View attachment 125805

    Air Flow eka machan. 4 paththatama swing danna.
    ethakota air eka wall wala wadila wall ikmanata cool wenawa kalin ta wada.

    aniwa fan eka high danna. low danna epa A/C eka run wenna aragena paya 5k wath.
    ita passe one nam law danna.

    mokada fan eke speed eka room eke cool ekata / power consumption ekata godak balapanawa.
    මං ලෝ මයි දාන්නේ. අද මං මේක කරලා බලලා හෙට අප්ඩෙට් එකක් දෙන්නම්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    10,869
    2,827
    113
    සිංහලේ
    ඕක මට හිතා ගන්න බෑ මචං. අපේ තව ගෙයක් තියෙනවා. ඒකේ රුම් සයිස් එක 180 sqft. ඒකට 2018දී ගත්තා වෙලාවේ 18k btu එකක් රිකමන්ඩ් කරේ. ඒ රුම් එකනම් කුල් වෙන්න පැයක් විතර යනවා. මේකනං jet මොඩ් කියන එක දැම්මාම 10 min වලින් විතර කුල් වෙනවා. නිකන් නෝර්මල් දාලා තිබ්බාම පැය බාගෙන් විතර කුල් වෙනවා.

    mama kiwwe cool wenna yana time eka nemei bro, comparatively energy consumption eka gana ;)
    ow LG dual cool eka aluth model eka godak aya kiyanawa hodai kiyala
    mamath thaama gatte na
    ekak thamai ganna hithan inne
    mata ape @RLT4U genuth godak details hambuna
     
    • Like
    Reactions: RLT4U

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,705
    1,838
    113
    ශ්‍රී ලංකාව
    ade bill 1ka kiyak awada?
    5873/= unit 227i (2 week vage AC Set karala )

    Harine bn.. Ube room ekata 12000BTU madi.
    Ubata kiuwe nadda bn 12,000 madi kiyala. Aparadayak kara gena thiyenne .
    mage room size eka 220sqft hight eka 12k vage mata 13000btu eka aulak na kiuva marginal kiyala kiuve habai
    ------ Post added on May 20, 2021 at 7:17 PM

    night ekata 13hrs valata unit 3k gihilla tiyanava fridge ekath ekka
    ------ Post added on May 20, 2021 at 7:21 PM
     
    Last edited:
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,602
    113
    ගෙදර බන් !!
    5873/= unit 227i

    mage room size eka 220sqft hight eka 12k vage mata 13000btu eka aulak na kiuva marginal kiyala kiuve habai
    ------ Post added on May 20, 2021 at 7:17 PM

    night ekata 13hrs valata unit 3k gihilla tiyanava fridge ekath ekka
    ------ Post added on May 20, 2021 at 7:21 PM

    1. Macahn in room temperature eka kiyada A/C eka on karana welavata.
    2. A/C eke temp eka kiyata da set karanne?
    3. Night time eka kiye idala kiyatada?
    4. Roof top da roof eka da thiyenne?
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,705
    1,838
    113
    ශ්‍රී ලංකාව
    1. Macahn in room temperature eka kiyada A/C eka on karana welavata.
    2. A/C eke temp eka kiyata da set karanne?
    3. Night time eka kiye idala kiyatada?
    4. Roof top da roof eka da thiyenne?
    1. Room eke temperature eka nam ballanna gadget ekak na (lg duel ac eke nam remote eke pennanava)
    2. 27c
    3.Godak velavata 7.00 idan ude 8 vitara venakan
    4. Finishing ceiling ekak tyenne
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,817
    618
    113
    5873/= unit 227i (2 week vage AC Set karala )

    mage room size eka 220sqft hight eka 12k vage mata 13000btu eka aulak na kiuva marginal kiyala kiuve habai
    ------ Post added on May 20, 2021 at 7:17 PM

    night ekata 13hrs valata unit 3k gihilla tiyanava fridge ekath ekka
    ------ Post added on May 20, 2021 at 7:21 PM
    5873k nam paaduma nane bn. Ube inverter newei ne?