Panasonic New AC Model @ Damro

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,090
    487
    113
    Gampaha
    Mama LG inverter dekak gaththa.. 12000 and 24000.. 24000 saleta.. sale 25 dala 60% Energy saving danawa... ethakota use wenne 350W wage. Normal 2000W ne.. Sale uday 7 idan hawasa 9 wenakam wage dammama Units 5k wage yanawa...

    Kamare AI Mode eken dala thiyenne dan.. Ra 10 idan udey 6 wenakam units 1.5 wage yanne..
    Thailand ekada mchn?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,994
    53,365
    113
    379-AB753-172-C-4-D57-94-AA-89378-D03-F7-FC.png
     

    rasikac

    Active member
  • Apr 3, 2007
    225
    140
    43
    Local
    Panasonic Indian eka gatta apith, 12k BTU with wifi. Malaysian eka dan stock na Damro eke. So far not bad, outdore unit eke fan noise eka tikak wadi.

    Daily 7pm-6am wage use karnwa 26C. Rs. 1500-2000 wage current bill eka wadi una.
     

    rasikac

    Active member
  • Apr 3, 2007
    225
    140
    43
    Local
    Ow ekanm atta, un kohomath 3rd party seller knkta wada 20k wath tiyagannwa unit ekakin. That's how their business is going.
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    741
    171
    43
    @@@@@@@@@@@@@
    මචන්ල රිස්ක් එකක් අරන් අබාන්ස් 1න් ගත්ත. හේතු 2ක් තිබ්බ Damro එකෙන් ගත්තෙ නැති. එකක් ගාන. 1.41 යි 2.14 කියන්නෙ සැලකියයුතු ගැප් 1ක් කියල හිතුන.අනික යුනිට් 2කේ තියෙන වෙනස් කන්. LG එක ගෑස්, පෙනුම සහ ඔප්ශන් අතින් අරකට වඩා ටිකක් ඉස්සරහින් තිබ්බ. තව සිද්දියක් තමයි, හතර වටේම තියෙන ගෙවල් වල බහුතරයක් මීඩියා තමයි තියෙන්නෙ. සෑහෙන්න සල්ලි තියෙන ගෙවල් වලත් මීඩියා දානව කියන්නෙ අච්චර ගානක් ඒ සී එකකට යට කරන එක තේරුමක් නෑ කියල හිතුනා. සදුදා සල්ලි දුන්නා. අගහරුවාදා එවනව කිව්ව. කිව්වත් වගේ අගහරුවාදා හවස එව්වා. බදාදා සුපවයිසර් කෙනෙක් ඇවිත් බැලුවා. බ්‍රහස්පතින්දා ඇවිත් හයි කරා.දැනට නන් ලොකූ අවුලක් උනේ නෑ. ඉස්සරහට බලමු. කට්ටියට වැදගත් වෙයි කියල දැම්මෙ
     
    • Love
    • Like
    Reactions: chathu16 and Hayao