මචන්ල රිස්ක් එකක් අරන් අබාන්ස් 1න් ගත්ත. හේතු 2ක් තිබ්බ Damro එකෙන් ගත්තෙ නැති. එකක් ගාන. 1.41 යි 2.14 කියන්නෙ සැලකියයුතු ගැප් 1ක් කියල හිතුන.අනික යුනිට් 2කේ තියෙන වෙනස් කන්. LG එක ගෑස්, පෙනුම සහ ඔප්ශන් අතින් අරකට වඩා ටිකක් ඉස්සරහින් තිබ්බ. තව සිද්දියක් තමයි, හතර වටේම තියෙන ගෙවල් වල බහුතරයක් මීඩියා තමයි තියෙන්නෙ. සෑහෙන්න සල්ලි තියෙන ගෙවල් වලත් මීඩියා දානව කියන්නෙ අච්චර ගානක් ඒ සී එකකට යට කරන එක තේරුමක් නෑ කියල හිතුනා. සදුදා සල්ලි දුන්නා. අගහරුවාදා එවනව කිව්ව. කිව්වත් වගේ අගහරුවාදා හවස එව්වා. බදාදා සුපවයිසර් කෙනෙක් ඇවිත් බැලුවා. බ්‍රහස්පතින්දා ඇවිත් හයි කරා.දැනට නන් ලොකූ අවුලක් උනේ නෑ. ඉස්සරහට බලමු. කට්ටියට වැදගත් වෙයි කියල දැම්මෙ