airfilter deka hodala dala balapanමම උබ කිව්වා විදියට .බැලුව...Beep එකක් එන්නේ H99 දී..මොකද කරන්නේ ? අනිත් එව්වා වල දී නැහැ. දිගටම තියෙන්නෙත් නැහැ Beep එක
h99 error

airfilter deka hodala dala balapanමම උබ කිව්වා විදියට .බැලුව...Beep එකක් එන්නේ H99 දී..මොකද කරන්නේ ? අනිත් එව්වා වල දී නැහැ. දිගටම තියෙන්නෙත් නැහැ Beep එක
Refregirent pressure eka adu athi. oke tiyena widihataairfilter deka hodala dala balapan
h99 error
![]()
hmmRefregirent pressure eka adu athi. oke tiyena widihata
manual eke after repair procedure ekakuth tiyenawa ban.balapan ube manual eke kohomada kiyala memory clear karanneබැනල වැඩක් නෑ නෙමෙයි බං උන් අර සර්කිට් ඵක ගේන්න මාස 2ක් ගත්ත උන් ඒක ගෙනල්ල හයි කරත් AC ඵක වැඩ කරේ නෑ..ඊට පස්සෙ අායෙත් ඵන්නම් කියල සතියකට පස්සෙ වෙන මොකක්ද කෑල්ලක් ගෙනල්ල හයි කරාට පස්සෙ තමා වැඩ කරේ..ඒත් ඵකම ඵක දවසයි හරියට වැඩ කරේ දැන් අනිවාර්යෙන් reset කරන්න ඕන power on කරන්න.අනික air outlet ඵක වැහෙන්නෙ නෑ off කරහම.උන් AC පුරුදු වෙන්න හදන උන්ද කොහෙද..මාස 2ක් ගත්ත සර්කිට් ඵකට ඒත් ඒ සර්කිට් ඵකේ නෙමෙයි අවුල තිබිල තියෙන්නේ..හිතපංකො ඉතිං තද වෙන්නෙ නැද්ද කියල..
Oya kiwwata ban fault eka compressor or compressor cap wenna puluwan. Digatama dead unoth oka thama wennehmm
H99 Indoor heat exchanger freeze prevention protection - - • Insufficient refrigerant • Air filter dirty
mu aran masayawak wath ne man hitanne.kiyana widiyata ithin damro eke un error check karala hadanna danna un newe wage.apu gaman pcb danawa wageOya kiwwata ban fault eka compressor or compressor cap wenna puluwan. Digatama dead unoth oka thama wenne![]()
මන් මේක අරන් දැන් මාස 5 හරියටම අදට. උන් Service කරන්න අවේ නැහැ. අවා නම් ඔය Filter එහෙම සුද්ද කරනවා නේද ?mu aran masayawak wath ne man hitanne.kiyana widiyata ithin damro eke un error check karala hadanna danna un newe wage.apu gaman pcb danawa wage
oka nan podi eketa unath puluwan youtube eke balapan.nikan open kara galwewa wathurata allala welala demma.service call karapan awe nattanමන් මේක අරන් දැන් මාස 5 හරියටම අදට. උන් Service කරන්න අවේ නැහැ. අවා නම් ඔය Filter එහෙම සුද්ද කරනවා නේද ?
oka nan podi eketa unath puluwan youtube eke balapan.nikan open kara galwewa wathurata allala welala demma.service call karapan awe nattan
සැහෙන්න මේක වෙනවා ... UPS එකක් PC එකට දැම්ම දවසේ ඉඩන් තමා තේරුනේඋඹලගෙ ගෙදර වෝල්ටේජ් එක චෙක් කරලා බලපන්
මගෙත් ඕකමයි තියන AC එක, ගෙදර වෝල්ටේජ් එක අඩු උනාම(ඩිම් උනාම) ඔය සීන් එක මටත් දෙතුන් පාරක් වෙලා තියනවා, එතකොට රීසෙට් කරාම හරියනවා, වෝල්ටේජ් එක හරි ගානට ආවම ඉබේම හරි යනවා
දැන් ගෙවල්වල තියෙන්නෙ LED ලයිට් නිසා ඩිම් උනාම අපි දන්නෙ නැහැ, ඩිම් උනත් LED ලයිට් වෙනසක් නැතුව එලිය තියනවානේ
ayyo ne ban metcharai karanna tiyenneමන් ඔව්ව ගලවන්න ගිහින් උන් Unit එක Damage වුන කියල කතන්දර කියයිද දන්නේ නැහැ නෙහ්.
මන් කිව්වා බන්...මාස 4 ක් ගිහින් Service එකට අවේ නැහැ නේ කියල. අවේ නැහැ එත්
oka nan podi eketa unath puluwan youtube eke balapan.nikan open kara galwewa wathurata allala welala demma.service call karapan awe nattan
Ekath Aero seriesda?ඕකම අපි ගත්ත ඵකත් කෙල වෙලා හැදුවේ මාස දෙකහමාරක් විතර.ගියාට පස්සේ.ඒත් අටවලා ගියේ.reset කරන්නේ නැතුව on කරන්න බෑ..අනික අමුතු සද්දයක් ඵනවා on කරහම..අපෙත් ඕක තමා මුලින්ම වුනේ ඊට පස්සෙ තමා ටොපිය සෙට් වෙන්නෙ.වැඩ කරන්නෙම නැතුව යනව ඊට පස්සෙ..මම මේකේ ඔය ගැන දාපු ත්‍රෙඩ් වල කවුරුවත් විශ්වාස කරේ නෑ මම කිව්ව දේ.හැමෝම කිව්වෙ දම්රෝ සර්විස් පට්ට කියලා..දැන් පේනවනේ උන්ගෙ සර්විස් ඵක..මම නම් ගන්නෙ නෑ AC අායෙත් උන්ගෙන්නම්..උන්ගෙන් ගත්තත් වොරන්ටිය අවුරුද්දයි පාර්ට්ස් වලට..ඊට පස්සෙ අපි ගෙවන්න ඕන.ඒත් කමක් නෑ ඉක්මනට හරියට හදනවනම්..අපේ හතරපාරක් අාව හදන්න..ඒත් හරියට හැදුවෙ නෑ..
https://elakiri.com/threads/දම්රෝ-ඵකෙන්-ac-ඵකක්-අරන්-වුන-දේ.2003605/
ukanawa pun sade,meke error code ena eka ahanna deyakda,oka wathurata allala hodapan galawalaඅඩෝ...මේ බලහන්කො...
![]()
ukanawa pun sade,meke error code ena eka ahanna deyakda,oka wathurata allala hodapan galawala
Dust wediy bn hodatama.uba sathi deken dekata wath oka ohoma hodapan
අඩෝ...මේ බලහන්කො...
![]()
ඔව් බන් එන්න ඕන..මුන් අවේ නැහැ.කොරෝන නිසා වෙන්න ඇති. මන් 4 වෙනි මාසෙදි කිව්වා ඇවිල්ල කරන්න කියල. එත් අවේ නැහැ. Curfew නිසා වගේuba march wala aran damro eken service karanna aawe ma nadda bn ?
unge service hodai kiyaala ahala tiyena nisai mamath gatte
normally after 3 or 4 months aniwa enna epai bn
මේ වගේ දුවිලි බැඳෙන්නේ ඇයි ? ගෙදර දුවිලි ගතිය වැඩි නිසා දDust wediy bn hodatama.uba sathi deken dekata wath oka ohoma hodapan