Panda & panda cross

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මේ 2න් මොකක්ද හොද ? මේ 2කෙ වෙනස්කම් මොනවද? panda car එක ගැන මොකද කියන්නේ ?
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ 2න් මොකක්ද හොද ? මේ 2කෙ වෙනස්කම් මොනවද? panda car එක ගැන මොකද කියන්නේ ?
    නෝමල් පැන්ඩා එකේම ස්පෝර්ටි විදිහට මොඩිෆයි කරපු එක තමයි පැන්ඩා ක්‍රොස් එක.. වාහනේ අවුලක් නැහැ ඒ ගණන් එක්ක බලද්දි. හැබැයි දැන් ඒ වාහන එන්නෙ නැහැ. ඇල්ටෝ එකට වඩා හොදයි ඔප්ෂන් අතින්.. හැබැයි පාට්ස් වල ගණන් අතින් සහ පෙට්‍රල් කෙරුවාවෙව් ඇල්ටෝ හොදයි..
     
    • Like
    Reactions: kinkon

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    දෙකම හොදයි, රෙපායර් වලට ඕන බඩු නැති කේස් එකක් තිබ්බා ඉස්සර දැන් නම් කොහොමද දන් නෑ. හොදයි කියන්නේ මරුටියක් පදිනවට වඩා, අවුරුදු විස්සක් තිහක් පරණ වාහන වලට වඩා
    වෙනස තමා එකක පිටි පස්සේරෝදයක් එල්ලලා තියෙන එක. (හැබැයි ඕක එල්ලන්න ස්ට්‍රක්චර් වෙනසක් කරලා තියෙනවා)
    ටිකක් අඩුවට ගන්න පුළුවන් සාමාන්‍ය හොඳ කාර් එකක්, මරාල වලට කර ගහපු උන් ටිපර් වෙන්න ‍එපා

    පැන්ඩා කාර් අයිති උන්ගේ බුකි ගෘප් එකකට ජොයින් වෙලා පෝස්ට් ටිකක් කියෙව්වා නම් නිතර එන ලෙඩ, බඩු ගන්න තැන් වගේ ගොඩක් දේවල් ගැන අදහසක් ගන්න පුළුවන්.
     
    • Love
    • Like
    Reactions: Gunther and jaathi

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    දෙකම හොදයි, රෙපායර් වලට ඕන බඩු නැති කේස් එකක් තිබ්බා ඉස්සර දැන් නම් කොහොමද දන් නෑ. හොදයි කියන්නේ මරුටියක් පදිනවට වඩා, අවුරුදු විස්සක් තිහක් පරණ වාහන වලට වඩා
    වෙනස තමා එකක පිටි පස්සේරෝදයක් එල්ලලා තියෙන එක. (හැබැයි ඕක එල්ලන්න ස්ට්‍රක්චර් වෙනසක් කරලා තියෙනවා)
    ටිකක් අඩුවට ගන්න පුළුවන් සාමාන්‍ය හොඳ කාර් එකක්, මරාල වලට කර ගහපු උන් ටිපර් වෙන්න ‍එපා

    පැන්ඩා කාර් අයිති උන්ගේ බුකි ගෘප් එකකට ජොයින් වෙලා පෝස්ට් ටිකක් කියෙව්වා නම් නිතර එන ලෙඩ, බඩු ගන්න තැන් වගේ ගොඩක් දේවල් ගැන අදහසක් ගන්න පුළුවන්.
    alto ekata wada idakada tyenawa..alto eka hunduwa wagene bn..panda cross ekakma ganna one nane anith eketh aulk nane
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    alto ekata wada idakada tyenawa..alto eka hunduwa wagene bn..panda cross ekakma ganna one nane anith eketh aulk nane
    Ground clearance, fuel consumption, maintenance අතින් ඇල්ටෝ එක හොදයි. හැබැයි ආරාක්ෂාව, සැප පහසුව අතින් පැන්ඩා හොදයි. උඹට වැඩියෙන් වටින්නේමොනවද කියලා හිතලා ගන්න එකක් ගන්නයි තියෙන්නේ. අනිකඇල්ටෝ වගේනෙමේ පැන්ඩෝ විකුණන්න නම්ලේසිවෙන් නැතිවෙයි.
     
    • Like
    Reactions: jaathi

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Ground clearance, fuel consumption, maintenance අතින් ඇල්ටෝ එක හොදයි. හැබැයි ආරාක්ෂාව, සැප පහසුව අතින් පැන්ඩා හොදයි. උඹට වැඩියෙන් වටින්නේමොනවද කියලා හිතලා ගන්න එකක් ගන්නයි තියෙන්නේ. අනිකඇල්ටෝ වගේනෙමේ පැන්ඩෝ විකුණන්න නම්ලේසිවෙන් නැතිවෙයි.
    mata alto eke ida madi.. mazda bj5p ekakda pandekda hoda