අනේ යාලුවනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මගේ ගාව Android Pandigitel Tab එකක් තියෙනවා.එක මම දැන් මාස කිහිපයකට පසු Root කළා.ඉන්පසු දවස් කිහිපයකට පසු එහි Sound එක වැඩ කරන්නැතුව ගියා.ඒ විතරක් නෙමෙයි Chip ගහන ඒවත් වැඩ කරන්නැතුව ගියා.ඉන්පසුව මම එය Unroot කර Full Reset එකක් ගැහුවා. එත් හරි ගියේ නෑ.මට දැන් එය හරිගස්සගෙන.Android Jelly Bean දාගන්න ඕන.Please Help Meeeeeeeeeeeeeeeee.....................


