Pantri Cupboard කරන අය ඉන්නවදෝ
Pantri Cupboard කරන අය ඉන්නවනම් කියන්න පොඩ්ඩක්..මට දැනගන්න ඕනේ..kitchen එකේ pantry එක ගහන්න ඉන ගාවින් කොන්ක්රීට් එක දාන්නම ඕනෙද බිත්තියට අල්ලලා..එහෙම නැතුව aluminium වලින් හදන්න බැරිද
aluminium වලින් කරගන්න කව්රුත් නැද්ද
ගණන් කොහොමද අඩුම '
aluminium වලින් කරගන්න කව්රුත් නැද්ද
ගණන් කොහොමද අඩුම '
Last edited: