Pantri Cupboard කරන අය ඉන්නවදෝ

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Pantri Cupboard කරන අය ඉන්නවදෝ

    Pantri Cupboard කරන අය ඉන්නවනම් කියන්න පොඩ්ඩක්..මට දැනගන්න ඕනේ..kitchen එකේ pantry එක ගහන්න ඉන ගාවින් කොන්ක්‍රීට් එක දාන්නම ඕනෙද බිත්තියට අල්ලලා..එහෙම නැතුව aluminium වලින් හදන්න බැරිද

    aluminium වලින් කරගන්න කව්රුත් නැද්ද

    ගණන් කොහොමද අඩුම '
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉන ගාවින් ගහන්න ඕනි කියන්නේ පොඩි ස්ලැබ් කාල්ලවගේ එකද ??
    එක දන්නා ඕනිම නැහැ බන්. එක ගහල තියනවනම් එතින් ලේසි වියදම අඩුයි.
    බිත්තියේ එල්ලලා ගහන්නේ කබඩ් ඇලුමිනියම් වලින් ගහන්නේ නැහැ නෙද එතකොට ලස්සන පෙනුම නැතිව යනවා නේ
     
    • Like
    Reactions: DJLik

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    nogaha gahanna puluwan. godak un gahanne na concrete. habai issues 2k tianawa. mun hena gaanak aran patteta cupboard gahuwata , mona treatment karan heat ekata and wetness ekata atule wood board upset wenawa. kochara wen na kiuwat wenawama tama. issaraha hodata gahuwata atule cheap ne. oka ehema wenne nati wenna nam ekko suddo wage cupboard hena parissamen use karanna ona saha once a year pest treatment karanna ona

    barima tana gahuwa concreate walin tattu tika saha cupboard section tika and cover kara patta wood finish ekakin and tile walin. dan aurudu 10 + wadi.patteta goda.aliyek barata tibbat kaden na dan nam
     
    • Like
    Reactions: DJLik

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොන්ක්‍රීට් දාන්න ඔනෙ න බන්. ගෙ හදනකොට එතන හිස්ව තියල pantry cupboard එක සම්පූර්නයෙන්ම ලී වලින් හදල උඩින් ග්‍රැනයිට් ලැල්ලක් දැම්මාම නියමයි. දැන් ගොඩක් තැන් වල හදන්නෙ එහෙමයි.
     
    • Like
    Reactions: DJLik

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොන්ක්‍රීට් වලින් දාන්න පුලුවන් නම් වියදම අඩු කරගන්න පුලුවන්.ඕනිනම් ඇලුමිනියම් වලින් කරන්නට් පුලුවන්
     
    • Like
    Reactions: DJLik

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඉන ගාවින් ගහන්න ඕනි කියන්නේ පොඩි ස්ලැබ් කාල්ලවගේ එකද ??
    එක දන්නා ඕනිම නැහැ බන්. එක ගහල තියනවනම් එතින් ලේසි වියදම අඩුයි.
    බිත්තියේ එල්ලලා ගහන්නේ කබඩ් ඇලුමිනියම් වලින් ගහන්නේ නැහැ නෙද එතකොට ලස්සන පෙනුම නැතිව යනවා නේ

    Thanks machan +Rep
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    nogaha gahanna puluwan. godak un gahanne na concrete. habai issues 2k tianawa. mun hena gaanak aran patteta cupboard gahuwata , mona treatment karan heat ekata and wetness ekata atule wood board upset wenawa. kochara wen na kiuwat wenawama tama. issaraha hodata gahuwata atule cheap ne. oka ehema wenne nati wenna nam ekko suddo wage cupboard hena parissamen use karanna ona saha once a year pest treatment karanna ona

    barima tana gahuwa concreate walin tattu tika saha cupboard section tika and cover kara patta wood finish ekakin and tile walin. dan aurudu 10 + wadi.patteta goda.aliyek barata tibbat kaden na dan nam

    Thanks machan +Rep
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    කොන්ක්‍රීට් දාන්න ඔනෙ න බන්. ගෙ හදනකොට එතන හිස්ව තියල pantry cupboard එක සම්පූර්නයෙන්ම ලී වලින් හදල උඩින් ග්‍රැනයිට් ලැල්ලක් දැම්මාම නියමයි. දැන් ගොඩක් තැන් වල හදන්නෙ එහෙමයි.

    Thanks machan +Rep
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක මචං පැන්ට්‍රි කබඩ් කරන කෙනාව තෝරගෙන ඊට පස්සේ තීරණය කරපං. ත්‍රි සිංහ එකේ තිබුන හැබැයි ටිකක් ගණන්. සමහර උන් කොන්ක්‍රීට් ලෑල්ල දැම්මම වැඩේ බාර ගන්නේ නැහැ.

    http://www.threesinha.lk/products/Stainless Steel Products.html
     
    Last edited: