Laugfs Gas එකට Shell Gas වල Regulators අවුලක්

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    me kai scene ekalagadi idala litro eke gas tank eke conecter eke awul ewa tiyenawa .. aluthen ena ewage size awul... regulater eka hariyata set wen naha gal gediyak tiyannama one litro ekata complain karapalla ... regulater eke awulak nemei
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපෙත් ඔය සීන් එක උනා..
    laugfs gas එකට ගහල තියෙන regulator එක Shell Gas එකට ගහපුවම ගෑස් ලීක් වෙනව
    ඔක තමයි කියන්නේ මාරු ගාන්නේ නැතුව එකකට විතරක් ගහන්න කියලා. මම කිව්වේ ගෑස් සිලින්ඩර් හොදේ.:P