DJ චි කේ යි යා;20931049 said:
පැපොල හැදුනම ඇඟ හෝදන්න හොඳ නැද්ද
අමු කහ , කොහොඹ තම්බපු වතුරෙන් හෝදන්න. සබන් , ශැම්පූ නම් ගාවන්න එපා. හොඳ ප්‍රවීණ විශ්වාසවන්ත දේශීය වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් ගන්න.
 
නෑවොත් ගෙඩි කැඩෙනවනෙ බන්. ඒකයි නාන්න එපා කියන්නෙ.
නාන්න හොඳ නෑ. අත පය කිහිලි ඉකිලි නටලා නිවුන වතුර නැත්තම් අමු කහ හා කොහොඹ තම්බපු වතුරෙන් හෝද ගත්තට අවුලක් වෙන්නෙ නෑ.

ඕය ලෙඩේට ගැලපෙන කෑම දෙන්නෙ ආයුර්වේද රෝහලක විතරයි. දොස්තර ඉස්පිරිතාලේ දෙන කෑම වලින් ලෙඩේ වැඩි වෙනවා.
 
justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20931343 said:
    නාන්න හොඳ නෑ. අත පය කිහිලි ඉකිලි නටලා නිවුන වතුර නැත්තම් අමු කහ හා කොහොඹ තම්බපු වතුරෙන් හෝද ගත්තට අවුලක් වෙන්නෙ නෑ.

    ඕය ලෙඩේට ගැලපෙන කෑම දෙන්නෙ ආයුර්වේද රෝහලක විතරයි. දොස්තර ඉස්පිරිතාලේ දෙන කෑම වලින් ලෙඩේ වැඩි වෙනවා.
    Ane palayan ponz yanna mama hospital ekan beheth aran sathi 1 1/2 hodai. Mama oya hama kaamama kawa. Mage personal experience eken kiyanne. Thoge weda ekka puka deepa. Ape paththe nakiyek deiyage leda kiyala idala una wadi wela maruna. Thopi wage ponzla tamai owa pathuranne
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Medical advise online ganna epa. One ekekta one deya kiyanna puluwan meke. Gihin dokek hamba weyan. Wedek gavata yannama one nam wagkimak tiyena ekek gavata pala. Pisso gavata duwanne nathuwa
     
    Ane palayan ponz yanna mama hospital ekan beheth aran sathi 1 1/2 hodai. Mama oya hama kaamama kawa. Mage personal experience eken kiyanne. Thoge weda ekka puka deepa. Ape paththe nakiyek deiyage leda kiyala idala una wadi wela maruna. Thopi wage ponzla tamai owa pathuranne
    මොකද මේ රිදිලා :lol:, සිංහල බේත් වලින් සතියට අඩු කාලෙකදි හොඳ වෙන ලෙඩක් ඕක. :)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ස්නානය වරදක් නැහැ. පිරිසිඳුව සිටීම ගොඩක් වැදගත්. තුවාල කැඩීමේ දී විෂබීජ ශරීරගත වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිජීවක ඔසු මහින් එය වලක්වා ගන්න පුළුවන්.
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ඉදිරියේ රාළ;20931411 said:
    මොකද මේ රිදිලා :lol:, සිංහල බේත් වලින් සතියට අඩු කාලෙකදි හොඳ වෙන ලෙඩක් ඕක. :)

    :yes::yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙතන කවුරුවත් ඇරගන්න ඕනේ නැහැ පැපොල රෝගය වැරිසෙලා සොස්ටර් නම් වෛරසය මගින් ඇති කරන ඉතාමත්ම බෝවන සුළු රෝගයකි.

    පැපොල රෝගය සඳහා පෙති සහ ක්‍රීම් වශයෙන් ඖෂධ ලබා ගත හැකියි. ඒ වගේ ම රෝගයෙන් වැළකී සිටීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් ද තිබෙනවා. එම වැක්සීනය එක් වරක් ලබා ගැනීමෙන් මුළු ජිවිත කාලයටම ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේ ම පැපොල රෝගය වැල‍ඳේ යැයි අවදානමට ලක්වී සිටින අයට තාවකාලිකව එම රෝගයෙන් මිදීමට ‘lmmunoglobulins’ නම් ප්‍රතිදේහ විශේෂයක් ද නිපදවා තිබෙනවා.

    දින හතකින් ම නැහැවිය යුතු යැයි නියමයක් නෑ. රෝගියාට සිරුරට අපහසුවක් නොවේ නම්, සීතල ගතියක් හෝ උණක් හෝ නැතිනම් නෑවීම ප්‍රශ්නයක් වන්නේ නෑ. එහෙත් රෝගය උත්සන්න වී ඇති විටෙක දින හතක් ගත වී යැයි නැහැවීම කිසිසේත් සුදුසු වන්නේ නෑ. මා දන්නා රෝගියකු පැපොල රෝගය උත්සන්න වී සිටි අවස්ථාවක, දින හත ගෙවුණා යැයි, උදෑසනම පිහිල්ලකින් සීතල වතුර නෑමෙන් පසු නිව්මෝනියාව වැලඳී මරණයට පත් වුණා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20931411 said:
    මොකද මේ රිදිලා :lol:, සිංහල බේත් වලින් සතියට අඩු කාලෙකදි හොඳ වෙන ලෙඩක් ඕක. :)

    Ane palayan ponz minissu maranne nathuwa. Dokekuth nowena wedekuth nowena hora weda.
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,747
    1,366
    113
    Sri Lanka
    antiviral beheth tiyanawa... nam methana daanne na.... deyyange leda kiyala inne nathuwa beheth ganna. naana eka gana doctor gen upades ganna..... sinhala beheth gana nam danne na