parakum braa

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
946174_1688929454709864_1446383886472189006_n.jpg
 
  • Like
Reactions: Lejayange

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
තම ඉතිහාසය තමා විසින්ම විකෘතිකර විදේශ බලවේග තමන්ගේ සන්ස්කෘතිය වනසන බව කියන අමුතු මිනිස්සු ඉන්න අමුතු රටක්.
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
තම ඉතිහාසය තමා විසින්ම විකෘතිකර විදේශ බලවේග තමන්ගේ සන්ස්කෘතිය වනසන බව කියන අමුතු මිනිස්සු ඉන්න අමුතු රටක්.

OW neda balannako MY3 ge Wada hitan
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
OW neda balannako MY3 ge Wada hitan
මම නම් මයිත්‍රී හද පෙන්නලා ඉර කිව්වට පිලිගන්න ජාතියේ එකෙක් නෙමෙයි.. මේ අහක යන එන්ටටේන්ට්මන්ට් ෆන් එකකට ජනාදිපති කමෙන්ට් කරන්න ගිහින් නිකන් කිච වෙනවා.. උබත් එක්ක දේශපාලන මතවාද වෙනස් උනාට, මේ බ්‍රා කේස් එකේනම් මම දරන මතය ජනාදිපති සීමාව පැන්නා..
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම නම් මයිත්‍රී හද පෙන්නලා ඉර කිව්වට පිලිගන්න ජාතියේ එකෙක් නෙමෙයි.. මේ අහක යන එන්ටටේන්ට්මන්ට් ෆන් එකකට ජනාදිපති කමෙන්ට් කරන්න ගිහින් නිකන් කිච වෙනවා.. උබත් එක්ක දේශපාලන මතවාද වෙනස් උනාට, මේ බ්‍රා කේස් එකේනම් මම දරන මතය ජනාදිපති සීමාව පැන්නා..

+ අමු ගොන් විදිහට.

ජනාධිපති කෙනෙක් වුනාම නම්බුවක් ඇතිව තමන්ගේ තත්වේ දැනගෙන ඉන්න දැන ගන්න ඕන.
ජනාදිපති ට comment කරන්න පුළුවන්/බැරි /අදාළ නැති/අවශ්‍ය නැති/ ... දේවල් වෙනම තියනවා නේ.
එන්රික් ගේ ෂෝ එකේ වුනාට වඩා දේවල් සුමනා ගොමසුත් මෙහෙ කරලා තියෙන්නේ!
නයිට් ක්ලබ් වල, beach hotels වල, මසාජ් කරන පොට් වල :-)rofl: මසාජ් :rofl:) මීට වඩා ඒවා දැනුත් වෙන්නේ නැද්ද? :rolleyes:
එහෙනං ඔය කතාවට කලින් ඒවා නවත්තන්න පුළුවන් නේ. :D
අනික ඒකත් එපික් ෆේල්.
තමන්ගේ එවුන්ම එන්රික් ගේ ෂෝ එකේ! :rofl:
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කවුරුවත් ගාව නැද්ද මචන් අපේ bra සිරිසේනගේ theme song එක
    තියෙන එකෙක් දාපන්කෝ link එකක්