Parana pc eka

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,121
    1
    100,850
    113
    34
    Kalutara
    පරණ හාඩ් එකක් තියෙනවා. ඒකෙත් වැල සෙට් එකක් තියෙනවා. වැඩේ කියන්නේ හාඩ් එකේ sata කේබල් එක ගහන පින් සෙට් එක උඩ තියෙනවා ප්ලාස්ටික් කෑල්ල හාඩ් එකෙන් වෙන් වේ;ආ කේබල් එකේ ඒක ලෝක වෙන තැනට හිර වෙලා. වෙන කේබල් ගහන්න බෑ ඒ කේබල් එකම විතරයි ගහන්න පුළුවන්. දැන් ඒ කේබල් එක ගහලා පාවිච්චි කරන්න බැලුවා හාඩ් එක පෙන්නනවා. හැබැයි හාඩ් එක ඇතුලට ගිහින් ටික වෙලාවකින් හාඩ් එක වැඩ නැතුව යනවා. ස්ටක් වෙනවා. මේක ගොඩගන්න පුළුවන් වෙයිද? :confused:

    මෙන්න මේ කැබැල්ල
    https://i.redd.it/z5fe2krabcx41.jpg
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    පරණ හාඩ් එකක් තියෙනවා. ඒකෙත් වැල සෙට් එකක් තියෙනවා. වැඩේ කියන්නේ හාඩ් එකේ sata කේබල් එක ගහන පින් සෙට් එක උඩ තියෙනවා ප්ලාස්ටික් කෑල්ල හාඩ් එකෙන් වෙන් වේ;ආ කේබල් එකේ ඒක ලෝක වෙන තැනට හිර වෙලා. වෙන කේබල් ගහන්න බෑ ඒ කේබල් එකම විතරයි ගහන්න පුළුවන්. දැන් ඒ කේබල් එක ගහලා පාවිච්චි කරන්න බැලුවා හාඩ් එක පෙන්නනවා. හැබැයි හාඩ් එක ඇතුලට ගිහින් ටික වෙලාවකින් හාඩ් එක වැඩ නැතුව යනවා. ස්ටක් වෙනවා. මේක ගොඩගන්න පුළුවන් වෙයිද? :confused:

    මෙන්න මේ කැබැල්ල
    https://i.redd.it/z5fe2krabcx41.jpg
    Hadanna puluwan wei