1.Attention Deficit
2.Low self esteem
3.Lack of social skills
Owanan normal dewal ban. Umbata owanan counselling walinma hadaganna puluwan![]()

එක සෙෂන් එකකට රුපියල් 1000ක් ඕන...
දෙපාරක් ගියා..
බෙහෙත් වලින්ම තමා ගොඩදා ගන්ඩ වෙන්නෙ..
මම කවුන්සලිංවලට ගියේ ඩොකා වැඩිය කතා කරන්නෙ නැති නිසා
ඩොකා කරන්නෙ කවුන්සලිං කරන කෙනා දුන්න රිපෝට් එක බලල බෙහෙත් ලියන එක
දොස්තරත් ගොඩ කවුන්සලර්ත් ගොඩ.. අපි දුප්පත් වෙනව විතරයි..
නැතුව ඉතින් කවුන්සලර් කතා කරන්නෙ නැ..කොහොමත් ඔය වගෙ ලෙඩකදි කැස්ස හෙම්බිරිස්සාව වගෙ බෙහෙත් දෙන්නෙ බැ..සමහර අය ඉන්නවා කතා කරන්නෙම නැ..එතකොට තව අමාරුයි..ඔයාට හිතෙන දෙවල් එයා අහගෙන ඉදලා රිපොට් එක ලියලා දෙනවා මිස..කවුන්සලර් කෙනෙක් ට බැහැ බෙහෙත් නිර්දෙශ කරන්න..එක පුලුවන් ඩොක්ටර් කෙනෙක් ට..
ඔයා සුමිතුරො එක ට්‍රයි කලෙ නැද්ද...

ඔයාට බැරිද මගේ සුමිතුරා වෙන්ඩ![]()


මම දැන් ජොබ් එකෙන් අයින් වෙලා නෙ අනුරාධ..අන්තිමට ඔයාට ප්‍රශ්නයක් උනොත් මට විරුද්ධව නඩුත් වැටෙවි නේ...ඔයා එකට කොල් එකක් දිලා බලන්න..මට මතකයි ලංකාවෙ තිබ්බා ඔවර් ද ෆොන් සර්විස් එකකුත්...![]()

මට වෙලාවකට හිතෙනව කෙල්ලෙක් හිටයනං මගේ ලෙඩ සනීප වෙයි කියල
ඒත් වෙලාවකට හිතෙනව කෙල්ලෙක් ලැබුණත් ලොකු පෝග්‍රස් එකක් නැතිවෙයි කියල
අනේ මංද..
යකෝ!
ඉන්ටනෙට් එකේ ඉන්න උන්ට බෑ උබට කෙල්ලෝ හොයල දෙන්න...
ඕනේ නම් බඩුවක් සෙට් කරලා දෙන්නම් උබ කැමති නම්...
උබ කොච්චර කිව්වත් පිළිගන්නේ නෑනේ... කෙල්ලෙක් හිටිය කියල ජිවිතේ සුන්දර වෙන්නේ නෑ පකෝ! උබට තියන අවුල් එක්ක උබේ ජිවිතේ අපායක් වෙයි කෙල්ලෙක් සෙට් උනොත්.. මොකද කෙල්ලව දිගටම තියාගන්න උබට පට්ට ගේමක් දෙන්න වෙනවා.. කිසිම අවුලක් නැති උනත් අමාරුයි කෙල්ලෝ maintain කරන්න..
හොඳ කෙල්ලො නැද්ද?


උබේ අවුල් එක්ක උබත් එක්ක ඉන්න ජාතියේ කෙල්ලෝ නෑ බන්..
කෙල්ලක් බන් කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ මොකක් හරි බලාපොරොත්තුවකින්. සමාජ සේවේ කරන්න කොල්ලෝ එක්ක යාලු වෙන්නේ නෑ...
අඩුම ගානේ රස්සාවක් හොයාගනින් මොකක් හරි කරන්න...

බොහොම කලාතුරකින්..අනේ එහෙනං මට කෙල්ලො ඕනෙම නෑ
හොඳ කෙල්ලො ඉන්නව බංබොහොම කලාතුරකින්..

ඔව්.. එහෙම කෙල්ලෝ sister ල වෙනවා...![]()
පිට තැනකට ගියාම අරය බලන් ඉන්නව ඇති මෙයා බලන් ඉන්නව ඇති කියල විකාරයක් වෙන්නෙ, මට schizoprenia ද?![]()

ඔයාට බැරිද මගේ සුමිතුරා වෙන්ඩ![]()






පිට තැනකට නෙමෙයි බං.. ටිකක් දුර නෑ ගෙදරක ගියාමත් මටනම් හෙන කුජීත මෙව්වා එකක් දැනෙනවා..
එහෙම නෑ වගේ ඉඳපං. එතකොට අවුලක් නෑ..
උඹ තාම ආදරය කියන්නෙ මොකක්ද කියල අඳුරගෙන නෑ
උඹට මෙච්චර කාලෙකට හම්බුණ කෙල්ලො කරල තියෙන්නෙ ආදරය කියන එ් ලස්සන දේ දූෂණය කරපු එක

පිට තැනකට නෙමෙයි බං.. ටිකක් දුර නෑ ගෙදරක ගියාමත් මටනම් හෙන කුජීත මෙව්වා එකක් දැනෙනවා..
එහෙම නෑ වගේ ඉඳපං. එතකොට අවුලක් නෑ..

හින්දි film බලන එක නවත්තපං...![]()

බලපං උඹ කොච්චර ස්ට්‍රේට් ෆෝවඩ් බුවෙක්ද කියලා..
වහෙන් ඔරෝ ඇඹරිලි නෑ කෙලින්ම හෙන ගැහුවා වගේ ඇහුවා..
උඹ නෑ නෑ කියන ගොඩක් දේවල් උඹේ ලඟම තියෙනවා..
