AnuradhaRa

Well-known member
  • මට මං වගේ කෙනෙක්ව ටක් ගාල අඳුරගන්ඩ පුලුවන්..

    ඊයෙ මම පොරක්ව දැක්ක. ඌ ඉන්නෙත් මං වගේ.. මාර අපහසුවෙන් ඌ හිටියෙ.. :yes:
    මට ඒක හොඳට තේරුණ. කිසිම රිලැක්ස් ගතියක් නෑ.. පව් :(
     

    AnuradhaRa

    Well-known member
  • වැඩක් කරල අත පය හෝදන්ඩ ගියාම, ඇඟ හෝදන්ඩ ගියාම, නාන්ඩ ගියාම පිස්සු හැදෙනව මට..
    මට ඒකවත් හරියට කරගන්ඩ බෑ.. හෝදපු තැන් මතක නෑ වගේ..
     

    AnuradhaRa

    Well-known member
  • You may have paranoid schizoprenia macho. Or it maybe just a simple case of social phobia.......

    මාව අන්තිමට කවුන්සලින් කරපු කෙනා කිව්ව
    1. අවධානය මදියි
    2. ආත්ම අභිමානය අඩුයි
    3. සමාජ කුසලතා මදි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාව අන්තිමට කවුන්සලින් කරපු කෙනා කිව්ව
    1. අවධානය මදියි
    2. ආත්ම අභිමානය අඩුයි
    3. සමාජ කුසලතා මදි

    කවුද කවුන්සිලින් කලෙ..දිගටම යන්නෙ නැද්ද...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාව අන්තිමට කවුන්සලින් කරපු කෙනා කිව්ව
    1. අවධානය මදියි
    2. ආත්ම අභිමානය අඩුයි
    3. සමාජ කුසලතා මදි

    1.Attention Deficit
    2.Low self esteem
    3.Lack of social skills

    Owanan normal dewal ban. Umbata owanan counselling walinma hadaganna puluwan:yes::yes::love:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම ආසයි Olanzapine බොන්ඩ
    බීල ඉන්ඩ අමාරුයි
    නිදි මතයි. කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙ නෑ. හිතටත් කිසි ගතියක් නෑ..

    Risperidone beela balapan:). Nathnan atypical anti-psychotics godak jaathi tiyenawa dokekta kiyala umbata hariyana eka test karala balapan okkoma aragena balapan:). Kohomath ithin oka trial and error process ekak ban umbata hariyana beheth combination eka hoyagena inna wenawa mulinma ekiwwe effects wadi, side effects adu beheth hoyagenna innawa wenawa mulinma:yes::yes::)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Risperidone beela balapan:). Nathnan atypical anti-psychotics godak jaathi tiyenawa dokekta kiyala umbata hariyana eka test karala balapan okkoma aragena balapan:). Kohomath ithin oka trial and error process ekak ban umbata hariyana beheth combination eka hoyagena inna wenawa mulinma ekiwwe effects wadi, side effects adu beheth hoyagenna innawa wenawa mulinma:yes::yes::)

    රෙසිපෙරිඩෝන් ඊට එහා :angry:

    අලුත් එකක් ඇවිල්ල තියෙනව Aripiprazole කියල

    olanzapine වලිනුත් එහාට ගිය ඩ්‍රග් ජෙනරේෂන් එකක්.. :cool:

    අපිට හිතෙන ඒව ට්‍රයි කරන්ඩ බෑනෙ. රුපියිල් 1500-2000 පූජා කරල ඒකටත් පිස්කිප්ෂන් එකක් ලියවගන්ඩ එපැයි
     

    AnuradhaRa

    Well-known member
  • කවුද කවුන්සිලින් කලෙ..දිගටම යන්නෙ නැද්ද...

    එක සෙෂන් එකකට රුපියල් 1000ක් ඕන...
    දෙපාරක් ගියා..
    බෙහෙත් වලින්ම තමා ගොඩදා ගන්ඩ වෙන්නෙ..

    මම කවුන්සලිංවලට ගියේ ඩොකා වැඩිය කතා කරන්නෙ නැති නිසා
    ඩොකා කරන්නෙ කවුන්සලිං කරන කෙනා දුන්න රිපෝට් එක බලල බෙහෙත් ලියන එක :D
    දොස්තරත් ගොඩ කවුන්සලර්ත් ගොඩ.. අපි දුප්පත් වෙනව විතරයි..