Paranoya ස්ලිපින් පැරලයිසිස්

මචං ස්ලීපින් පැරලයිසිස්( Sleeping paralysis) වලින් පිඩා විදින අය ඉන්නවද මෙතන
ඉන්නවනමි තමන්ගේ අත්දැකීම මෙතන දාලයන්න .තව කෙනෙක් බය කරන්න නෙවේ.මේක පැරනෝමල් ඉන්සිඩන්ටි එකක්ද නැත්ත කියන එක ගැන සංවාදයක් ඇති කරගන්න
මායාවෙන් ගැලවිලා ඉක්මනට අවදි වෙන්න හරි. මේක නැති කරගන්න හරි තමන් හොයා ගත්ත උපක්රම තියෙනව නමි දාල යන්න